Pages

Tuesday, September 11, 2012

මෙගා බයිට් නිෂ්පාදක ඉවත් වෙයි ?


හිරු ටීවී නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක වූ මියුසික් වීඩියෝ නිර්මාණයෙහි නමක් දැරූ පුද්ගලයෙක් වන ඉන්දික වික්‍රමරත්නය.

කලාකරුවන් බයිට් කිරීම සඳහා වෙන්වුන මෙම වැඩසටහනෙන් අවසානයේ නිෂ්පාදකතුමාටද බයිට් වීමට සිදුවූ අවසථාවක් පිලිබඳ මෙයට පෙර ලිපියකින් වාර්තා කළා.

නිල නොවන ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වන්නේ මේ වනවිට ඉන්දික වික්‍රමරත්න හිරු ටි.වී මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක ධුරයෙන් ඉවත්ව ඇති බවයි.


එයට හේතුව වී ඇත්තේ ඔහුට ලැබී ඇති මරණ තර්ජනයි. හිරු.ටි.වී නාලිකාවේ ඉහල බලධාරීන් ගේ කැමැත්ත මත මෙම වැඩසටහන සිදුකර ඇතත් ඔහුට මරණ තර්ජන ලැබීමෙන් පසුව එම බලධාරීන් ඔහු පිලිබඳ සොයා නොබැලීම හේතුවෙන් ඔහු මෙගා බයිට් වැඩසටහනෙන් ඉවත්වී ඇත.

මේ අතර ඊයේ හිරු ප්‍රවෘත්ති විකාශයේදී සහල් ප්‍රවාහන කළ ලොරියක් ගැන හා නිවසක ඇතිවූ ගින්නක් ගැන විස්තර කියවද්දී ජනාධිපතිවරයාගේ වීඩියෝ විකාශය වුණා.

එම වීඩියෝව පහතින්.





-


Source: http://www.gossip9.com/2012/09/blog-post_1946.html#ixzz264960nm8