Pages

Monday, October 22, 2012

සපුගස්කන්ද වැඩ නවතින හැඩ


ඉරාන බොරතෙල් නොමැතිවීම නිසා මුහුණ දී තිබෙන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු නතර කිරීමට සිදුවනු ඇති බව වාර්ථා වේ. ඉරානයෙන් ගෙන්වා ඇති බොර තෙල් තොග මේ වනවිට අවසන් වී ඇති බවත් සතියක කාලයක් තුළ පිරිපහදුවේ වැඩකටයුතු නතර කිරීමට සිදුවනු ඇති බවත් වාර්ථා වන අතර කෙසේ වෙතත් දෙසතියක් තුළ ඉරානයෙන් තෙල් නෞකාවක් මෙරටට ළඟාවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශ්වාසය පල කරයි . ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමය පවසන්නේ (23) හෙට සිට සංස්ථාවේ බොරතෙල් නොමැති බවයි.