Pages

Thursday, December 29, 2011

ජංගම දුරකථන භාවිතය නිසා පිලිකා අවදානමක්


ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනූව ජංගම දුරකථන භාවිතය පිලිකා රෝගය ඉහළ යෑමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙරට ජනගහනය කොටි දෙකක් වුවත් භාවිතා කරන ජංගම දුරකථන ප්‍රමාණය දෙකෝටි දශලක්ෂයකි.  ඇතැම් පුද්ගලින් දිනයේ වැඩි වේලාවක් ජංගම දුරකථනය භාවිත කිරීම පිලිකා ඇතිවීමට හේතු වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරයි. එසේම රථවාහන අනතුරු බහුල වීමටද ජංගම දුරකථන භාවිතය වැඩිවීම හේතුවී තිබේ.