ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ රැලක් - විලසට හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...
පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...
පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...
යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.
ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.
ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.
යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:
මේ දිනවල අන්තර්ජාලය ඔස්සේපැතිර යන රිසානා නෆීක් (Rizana Nafeek) ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී.
නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.
ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.
හිරු TV නාලිකාව ආරම්භ කරබොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.
පෙරේදා (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.