පෙරේදා ආරම්භ වූ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ දී මිලියන 1.8 ක වටිනාකමකින් යුත් දියමන්තියක් ගිල්ල චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී එක් චීන ජාතිකයෙකු "බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල්" ආයතනයට අයත් කුටියේ ප‍්‍රදර්ශනය සඳහා තබා තිබූ දියමන්තියක් පරීක්ෂා කරන අතරතුරේදී ගිල දමා තිබෙනවා.
තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයාට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි.
ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි.
මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය.
ඔවුන්ගේ මුලික පරමාර්ථය කියවීමේ රුචිය වර්ධනය සාහිත්‍ය සංවර්ධනය නොව හැකි තරම් ලේඛකයා හුරාගෙන කා මුදල් ඉපයීමයි. මේ නිසා නිදහසින් පසුව වසර හැට ගානක් ගත වූවද ලංකාවේ සාහිත්‍ය වර්ධනයක් , කියවීමේ වර්ධනයක් , පොත් ප්‍රකාශනයේ වර්ධනයක්, ලේඛකයාට ගරුත්වයක් ලැබී නැත.
ආයතනයක නිලධාරීහු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගි වූහ. පිරිමින් සඳහා පිටරට නිෂ්පාදිත සැරබීමද කාන්තාවන් සඳහා වයින්ද රැගෙන යන ලදී. චාරිකාව නිමා වී නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට පැමිණ ඉතිරිව තිබූ මත්පැන් ගබඩාවට දමා හිස් බෝතල් අයිනක තැබූහ. එක් නිලධාරියෙක් කොළයක ඔතන ලද බෝතලයක් ආරක්‍ෂක නිලධාරියකුට භාර දී ‘‘මේ වයින් බෝතලේ අරන් තියන්න. මම ගමේ ගිහින් ඇවිත් ගන්නම්’’ යැයි පැවසීය.
පසුදින නිවාඩු දිනයකි. එදින පැමිණි ස්ථාන භාර නිලධාරියා වයින් බෝතලය දැක එය කාගේදැයි ඇසීය. ‘‘සර් ටි‍්‍රප් එක ගිය මහත්තයෙක් තියලා ගියා.’’ කනිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියා කීය. මත්පැන් රුසියෙක් වූ ස්ථාන භාර නිලධාරියා සට කපට පුද්ගලයකු විය. ‘‘කෝ මෙහාට ගනින් බන් ඔය බෝතලේ’’ කියමින් බෝතලය අතට ගෙන එහි ඇසුරුම පරෙස්සමින් ඉවත් කළ විට දක්නට ලැබුණේ ඉස්තරම්ම වයින් බෝතලයකි.
පසුගිය 26 වනදා ඉරිදා දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ අත්භූත ජායාරුපයක් ගැන සිදුවීමක් පලවී තිබුණි.
එහිදී එම ජායරුපයේ අත්භූත රුවක් ජායරුපගත වී තිබුන අතර ලිපියෙන් ඒ පිළිබඳව ඉස්මතුකොට තිබුණි.
එම ජායාරුපය පිලිබඳ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රථමයෙන් දිවයින පුවත්පතේ පළවූ එම ලිපියෙන් කොටසක් සහ එම ජායාරුප පහතින් බලන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පවතින ලිංගික චෝදනා අනවශ්‍යය පරිදි මාධ්‍යය මගින් හුවා දක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන උපාලි ධර්මදාස මහතා මාධ්‍යවේදීන් හට චෝදනාකොට ඇත.
මෙයට අආසන්නතම හේතුව වුයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය සංවිධානය කරනු ලැබූ සමර්සෙට් ආයතනයේ ඉහල විධායක නිලධාරියෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිනියක් සමග ලිංගික සබඳතාවයක් පවත්වා තිබීමයි.
කිරි අලෙවි කිරීමට නොහැකි බව පවසමින් කිරි ගොවීහු දොවාගත් කිරි හැටන් පාරට එක්කල අයුරු මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.
මෙම සිදුවීමත් සමග මිල්කෝ හා නෙස්ට්ලේ සමාගම් සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු කෙරුණ අතර ඔවුන් නැවතත් කිරි මිලදීම සක්‍රිය ලෙස සිදු කිරීමට පියවර ගත්තා.
නමුත් කිරි මිලදී ගැනීමෙන් පසුව එයට පෙර සිද්ධියට සමාන සිදුවීමක් මිල්කෝ සමාගම තුලද සිදු වන බව වාර්තා වෙනවා.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කපිලවස්තු ධාතුන් සැරියුත් - මුගලන් අගසව්වන්ගේ යන බව පැවසීමත් සමග එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබුණු අතර බොහෝ දෙනා සිතුවේ විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය නොදැනුවත්කමින් සිදුකරන ලද්දක් බවය.
ඒ අනුව එල්ලාවල මේධානන්ද හිමියන් මෙය නිගණ්ඨ කතාවක් ලෙස හදුන්වා දී තිබුන අතර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී සහ අස්ගිරි මහාවිහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ ආනන්ද හිමියෝ විසින් ප්‍රකාශ කර තිබුනේ විපක්ෂ නායකවරයා "කපිලවස්තු ධාතුන්" හට අපහාස කල බවයි.
නමුත් තමා විසින් එම ප්‍රකාශ සිදු කිරීමට හේතුවූ කරුණු විපක්ෂ නායකවරයා විසින් පසුගියදා මඩකලපුවේදී පැවති රැලියකදී මෙසේ ප්‍රකාශකොට සිටියා.
අනේ ඒක රෙකෝඩ් උනානම් දාන්න එපා
භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.
නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව බලන්න පහතින්.
රැවටෙන්න එපා..අපි මෝඩ නෑ..
හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරණයේ ජය පතා මේ දිනවල මැතිවරණ වේදිකාවෙන් අසන්නට ලැබෙන්නේ ආවේගශීලී කතාය.
අනර්කලී ආකර්ෂා පසුගියදා එවන් ආවේගශීලී කතාවක් කලා.
තමන්ගේ කතාවට තමන්ටම හිනා යන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු එම කතාවෙන් ඇය නැවතත් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි පහරක් එල්ල කළා.
එම කතාව පහතින්.
ඉන්දියාව හතුරෙක්- චීනය සමඟ ආරක්ෂ ගිවිසුමක් ගැසිය යුතුයි- ගුණදාස අමරසේකර
ලංකාවට වඩා ප්‍රයෝජනවත් චීනය ලංකරගැනීමද ඉන්දියාව ලංකරගැනීමද යන ප්‍රශ්නයට උත්තරය කුමක් වුවද එකෙක් ලංකරගන අනෙකා තරහා කරගැනීම අනුවන ක්‍රියාවකි.
කෙසේවුවද පසුගිය කාලයේ වූ ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වන්නේ රජය විසින් ඉන්දියාව නොසලකා හරිනා තත්ත්වයකි.
කොළඹ ඩුප්ලිකේශන් පාරේ පර්චස් 287 ක ඉඩම ඉන්දියාවට ලබාදීමට පොරොන්දුවී සිටියදී හදිසියේම චීනයට ලබාදීමට රජය ගත් තීරණය මෑතකදී වූ ඒ සඳහා හොඳම උදාහරණයයි. ඉන්දියාවේ ත්‍රීවීල්, බජාජ් මෝටර් රථ ඉලක්කකරගන බදු වැඩිකිරීමද ඊට ආසන්න නිදසුනකි.