විවාහ වීමට ප්‍රථම පබෝධා හිරු එෆ්.එම් හි ඩී.ජේ අරා සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පසුව එය බිඳී ගොස් තිබුනා. පසුව පබෝධා විවාහ වුයේ කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතු වනසිදත් චන්ද්‍රසිරි බණ්ඩාර සමගය.
Thursday, January 3, 2013
මව් පදවියට පෙරුම්පුරන පබෝධා (Pabodha Going to be a Mom)
විවාහ වීමට ප්‍රථම පබෝධා හිරු එෆ්.එම් හි ඩී.ජේ අරා සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පසුව එය බිඳී ගොස් තිබුනා. පසුව පබෝධා විවාහ වුයේ කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතු වනසිදත් චන්ද්‍රසිරි බණ්ඩාර සමගය.
එංගලන්තය 2012ට සමුදුන්නේ මෙලෙසයි (ඡායාරූප)
මෙවර උදාවූ 2013 නව වසරත් ඔවුන් අති උත්කර්ෂවත් අන්දමින් සැමරුවෝය.
සුරා සැල් ජනයන්ගෙන් පිරී ගියේය. බීමතින් විදි වලට බැසගත් ජනයා නටමින් ගයමින් විනෝද වූ අතර ඇතමෙක් දබර කරගනිමින් ද විනෝද වූහ. ඔවුන්ගේ මේ විනෝදකාමී හැසිරීම් නිසා එංගලන්ත පොලීසියට නම් එදින රැය පහන් කරන්නට වූයේ නිදි වරමිනි.
එංගලන්තයේ විනෝදකාමී ජනයා 2012 ට සමුදුන් ආකාරය පහත ඡායාරූප වලින් දැක බලා ගත හැකිය.
ප්‍රභාකරන් මිය ගිය ස්ථානයේ හෝටලයක්
දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම පළකර තිබේ.
එම හෝටලය ජීවිතයේ එක්වරක් අත්විඳිය යුතු අත්දැකීමක් ලෙස වර්ණනා කරමින් එකී දැන්වීම් ලිපිය පළකරන එම පුවත, දහස් ගණනක් යුධ විරුවන්, ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අය මියගිය ස්ථානයේ පිහිටි මෙම නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම තේක්ක ලීයෙන් ඉදිකර ඇති බවත්, එසේම සියලු උත්සව අවස්ථා සඳහාද කදිම බවත් සඳහන් කර ඇත. එම ලිපිය මගින් “ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කලපුවේ 15,000 ($100) ගෙවලා රැයක් ඉන්න කැමතිද ?” යනුවෙන් පාඨකයින්ගෙන් විමසා සිටියි.
හලාල් ගන්න ගෙවන මුදල් යන්නේ කොහේටද ? (Halal)
හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවදානමක් පවතින බව පසුගියදා (31) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා ජාලය ප්‍රකාශ කළහ.
එමෙන්ම කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.
පෝ දින වෙළෙඳ නිවාඩුව යළි කැලැන්ඩරයට
පසුව ඒ පිළිබද කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ 2013 වර්ෂය සඳහා වූ රජයේ දින දර්ශනයේ පෝය නිවාඩුව වෙළඳ නිවාඩුවක් ලෙස සටහන් කිරීමට තීරණය කළ බවයි.
ජැක්සන්ගේ නිවසට හොරු පනියි
මෙම සොරකමෙන් දැඩි අලාභ හානි වී ඇත්තේ ජැක්සන්ගේ පුතු අඛිල ධනුද්දර වෙතය. ඒ නිවසට පැමිණි හොරා ඇතුළුවී ඇත්තේ ඔහුගේ කාමරයට වන නිසාය.
Subscribe to:
Comments (Atom)