මෙයට පෙර අප ලිපියක් මගින් ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වන වසර ගණනාවක ගැටුමක් පිලිබඳ වාර්තා කරනු ලැබුවා. එම ලිපිය අප අවසන් කරනු ලැබුවේ පොලිසිය මෙයට මැදිහත් නොවුවහොත් තවත් මෙවැනි මරණ සිදුවිය හැකි බවයි.
එසේ කියා වැඩි කලක් ගතවීමට මත්තෙන් තවත් තරුණයන් සිව් දෙනක් වෙඩි තබා ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සාහසික අන්දමින් මරා දමා තිබේ. ඊයේ (04)උදෑසන ගාල්ල,පෝද්දල, බලංගොඩ පාරේ පිහිටි මහසොහොන් බෝක්කුව නමින් හදුන්වන ස්ථානයේ තිබී වෙඩි තබා මරාදමන ලද අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටිගේ ජානක යන තරුණයන්ගේ සිරුරු හමුවී ඇත. අතපය ගැටගසා,දෑස්බැද මෙම ඝාතන සිදුකර තිබේ.
පසුගිය කාලය පුරා මවක් වීමට පෙරුම් පිරු ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි ඕෂධී හේවාමද්දුම පසුගිය 24 වනදා මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර සිදු කල පරීක්ෂණයකින් ඕෂධී විසින් දියණියක්ද පුතනුවෙක්ද යන්න වග කලින් දන සිටියත් එය රහසක් වශයෙන් තබා ගත්තේ මව් පදවිය ලැබීමෙන් අනතුරව එය හෙළි කිරීම වඩාත් උචිත බව පවසමින්.