Chitika Smowtion 468x60


Showing posts with label විපත්. Show all posts
Showing posts with label විපත්. Show all posts

Sunday, December 23, 2012

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

Friday, December 21, 2012

හලාවත ගංවතුරේ ජායාරුප හා වීඩියෝ

දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා පෙරේදා (19) හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.

Share this article with your friends