මෙසේ අත්අඩංගුවට පත්වුයේ අහංගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි. ඇය සංගීත සංදර්ශනය අවස්ථාවේ තම දියණියගේ ජීවිතය අනතුරට හෙලමින් එම අත දරුවා උඩට විසිකරමින් අල්ලමින් නටමින් ප්‍රකෝපකාරි ලෙස හැසිරී ඇත.
Tuesday, April 24, 2012
මෙන්න ඩාන්ස්
සතිෂ් පෙරේරා මහතාගේ මරණයට හේතුව පිළිකාවක්
සතිෂ් පෙරේරා මහතා කලා පවුලක පවුලක සාමාජිකයෙක්. ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතණුවන් වන ඒ මහතා තවත් ගායන ශිල්පිනියක් වන අනුරාධා පෙරේරා මහත්මියගේ වැඩිමහල් සොහොයුරාද වනවා.
සතිෂ් පෙරේරා මහතා ගැයු මියුරු ගීයක්
හිරුණිකා අධිකරණය ඉදිරියේ දඬුවම් ඉල්ලා පොල් ගහයි
පියාගේ ඝාතකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් තම උත්සාහය අත් අරින්නේ නෑ...හිරුණිකා දිව්රයි
තම පියා වන හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම දෙවියන්ගෙන් වරෙන්තුවක් ලැබෙනතුරු කළ නොහැක්කක්වී ඇතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි.
ඇය මේබව කියා සිටියේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
ඔයාට මේක කරන්න බැරිනම් යන්න - නදී, අනුලාව අඬවයි
මගේ චරිතයේ විලාසිතා වැඩි...අනුලා
ඔයා මට උගන්වන්න එපා...නදී
ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි වාර්තා වේ.
අනුලා හඬා ඇත්තේ ප‍්‍රවීනත්වයට ගරුසරු නොකොට නදී අනුලාගේ ඇඟට කඩා පැනීම නිසාය.නදී විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලියකදී අනුලාට ලබාදී ඇති චරිතයේ විලාසිතා වැඩි (Posh) බව අනුලා නදීට පවසා ඇති අතර ‘ඔයා මට උගන්වන්න එපා.කෙට්ටු වුණොත් මනමේ කුමරියගේ චරිතය දෙන්නම් ජැක්සන් දුලානිට කියයි
අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන් රෝහලට...
සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය – කුවණි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය බවටපත් දුලානි අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන් පසුගිය කාලයේදී රෝහල්ගතව සිටි බව වාර්තා වේ.
ඇය මෙසේ කෙට්ටුවීමට පෙතිගෙන ඇත්තේ ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතය ඉල්ලා ගැනීමට බවත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.
ඇන්ජලාට රැකියාව අහිමි වුනේ හෂීෂ් මත්කුඩු පාර්සලය නිසාද ?
ඊයේ සිට මගේ රැකියාවත් අහිමි වුණා...
ඇයි සමාජය මේ විදිහට සලකන්නේ...
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ විදේශීය පාර්සල් අංශයට ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනවිරත්න මහත්මියගේ නමට මත්කුඩු පාර්සල් ලැබීමේ සිද්ධිය හේතුවෙන් ඇයව රැකියාවෙන් ඉවත්කර ඇත.
ඇය සේවය කළේ සවුදි අරාබි තානාපති කාර්යාලයේය.“මගේ නම යොදාගෙන මත් කුඩු පාර්සලයක් එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මම වැරදිකාරියක් නොවුණත්, එම මඩ ප්‍රචාරයෙන් මගේ රැකියාව අහිමි වීම ගැන මට විශාල කනගාටුවක් තියනවා ” යෑයි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය.
හෂිස් සමග කොටුවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ කොට්ට රංගනය

බ්‍රිතාන්‍යය ජාතිකයා පොලිසිය වෙත ප්‍රකාශකොට ඇත්තේ තමන් පදිංචිවී සිටි නිවසට ලිපියක් පැමිණි බවත් ඒ අනුව පාර්සලයක් ගැනීමට ගිය බවත් තමන් මේ කිසිවක් නොදන්නා බවත්ය.
මෙම බ්‍රිතාන්‍යය ජාතිකයා මෙයට පෙරද මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බවද වාර්තා වේ.
ඔහු කොළොඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ඒමේදී සිය මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කලත් පසුව එය අත්හැර දමනු ලැබිය.
ඒ අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්
ඉරෝෂාගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?

ස්පොර්ටි කෙනෙක් වෙන්න ඕන
ඉරෝෂයි - නිරෝෂයි වැඩසටහන තුලින් ජනප්‍රියත්වට පත් ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුයි යන්න සති අන්ත පුවත්පතකට පවසා තිබුනා.
පහතින් දැක්වෙන්නේ ඇයගේ සංවාදයයි
ඔයාගේ හිතේ ඉන්න සිහින කුමාරයා මොන වගේ කෙනෙක් ද?
මගේ හිතේ සිහින කුමාරයෙක් කියලා දෙයක් තිබිලාම නැහැ. මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක් පමණයි.
එයාගේ හැඩරුව කොයිවගේ වෙන්න ඕනේද ?
උපේකා - දුලාජ් විවාහය ළඟදීම

දුලාජ් ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් තරඟයේ අවසන් තරඟකරුවන් හය දෙනා අතරට පැමිණි තරඟකරුවෙකි.
මෙතෙක් කල් රහසක්ව පැවතුනු එම ආදරය ඔවුන් මේ වනවිට මාධ්‍යයට හෙළි කර අවසානයි.
මේ දුලාජ් - උපේකා ඔවුනොවුන් ගැන පල කල අදහස් වේ.
කට කතාවක් තියෙනවා දුලාජ් - උපේකා අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියල.ඒක ඇත්තද?
හම්බන්තොට වරායට පැමිණෙන වාහන අධිවේගය ඔස්සේ කොළඹට!

මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.
ජයලත්ට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 50ක්

ජයලත් මන්ත්‍රීවරයා තවදුරටත් එංගලන්තයේ නැවතී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවී ඇති බැවින් ඒ මහතාගේ විසා කාලය දික් කිරීමටද අයදුම් කොට ඇති අතර තමාට ප්‍රතිකාර ලබාදීම සඳහා සහය වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්ද කොට ඇත.
මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංග

මේ පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබු අතර ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.
මගේ ආදයාම ගැන මටත් වඩා මාධ්‍යය ගොඩක් සැලකිලිමත් වනවා.ඒ ගැන මට පුදුමයි.කොහම උනත් මගේ ආදායම ගැනයි මම සැලකිලිමත් විය යුත්තේ.
බෙලිහුල්ඔය අසලදී පාරෙන් ඉවතට ගිය බසය
‘මර්වින්ට සෙට්වුණොත් සුදුවෑන් එවනවා’
ඔහු කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරුන්, මර්වින් සිල්වා සමග කටයුතු කරන ලෙසට බලපෑම් කරන බවත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටින්නේ මර්වින්ට එක්වුවහොත් සුදු වෑන් එවන බවයැයිද ඔහු හෙළි කළේය.
කැලණිය ශී‍්‍රලනිප අලූත් කාර්යාලය ගණිකා මඩමක්
මොවුන් පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකාවන්ව සිටි අතර මොවුන් දෙදෙනාගේ පියා 1989 වසරේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි කැලණිය ප‍්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකුම ඝාතනය කිරීමට සම්බන්ධ බවද පැවසේ.
Subscribe to:
Comments (Atom)




