අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුණි සොයිසා විසින් මීට පෙර වේදිකාවකදී ප්‍රකාශ කලේ "ජේසුස් වහන්සේට ඇණ ගැහුවේ අරාබි ජාතිකයන්" බවයි.එම ප්‍රකාශ සිදු කොට වැඩි දවසක් යාමට මත්තෙන් එතුමාට නැවතත් වැරදී තිබුණා. ඒ අලියා නොකන දැල්ල, එළුවා නොකන දැල්ල ලෙස තේරවිල්ලක් වැරදියට හදුන්වා දීමෙනුයි.
මේ අතර පසුගියදා මෙම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබුණා.










