Chitika Smowtion 468x60


Showing posts with label වංචා. Show all posts
Showing posts with label වංචා. Show all posts

Saturday, February 2, 2013

අයිපෑඩ් හොරකම් කළ නිරූපිකාවගේ අතුරු කතාව - iPad Model's True Story

zwhs mEâ fydrlï l;djZ
.kqfokqjla u.yeßh
jHdmdßlhd 
ug uv .ykak lrmq jevla

-  il=rd meyeÈ,s lrhs

whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß  meyeÈ,s lrkq ,enqjd'


fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr  we;s njh'
kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'

zuu we;a;gu ksrEmsldjla fkfuhs' W;aij j,g ksrEmsldjka imhk flfkla'

Saturday, January 12, 2013

දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී (Deyata Kirula Lies)


දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.

තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව 
පසුගියදා පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.

ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.

Thursday, December 20, 2012

සම්පත් අත්තටගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළ හැටි



ප්‍රශ්න සමාන වුයේ වසර 19 ක පළපුරුද්ද නිසාලු 

15 වැනිදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 18 ක්‌ම ඊට පෙර ඒ ආකාරයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක සාකච්ජා කර තිබෙනවා.

ඒ පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ විසිනි. 

ඔහු විසින් ලබාදුන් ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත. 

Friday, December 7, 2012

බණ්ඩාරවෙල අමිතානන්ද හිමි ගැන CID පරීක්ෂණයක්


ගුවන් විදුලියේ හා හා රුපවාහිනියේ බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නමගේ කටහඬ සහ රුපය බොහෝ දෙනෙකුට හුරුපුරුදු දෙයකි.

බණ්ඩාරවෙල අමිතානන්ද හිමි කියූ විගසින් අපට සිහිවන්නේ සෑම පෝය දිනකම පාහේ ගුවන් විදුලියේ, රුපවාහිනියේ බන දේශනා කරන සැදැහැවත් භික්ෂුන් වහන්සේ නමකි.

නමුත් 
අප වෙබ් අඩවිය වෙත මෑතකදී හෙළි වුයේ උන්වහන්සේ සිවුරට හා ප්‍රසිද්ධත්වයට මුවාවී සිදුකරන ලද වංචාවක් පිලිබඳවය. හොඳ දේ අගය කිරීමට මෙන්ම අයුක්තිය ඉදිරියේ හඬ නැගීමටත් අප බිය නොවන්නෙමු. 

පහත සඳහන් කිරීමට යන අමිතානන්ද හිමි නම පිලිබඳ විස්තරය අප ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව සියලු සාක්ෂි ඇති වටපිටාවකය. 
අප වෙබ් අඩවිය වෙත වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

Thursday, November 29, 2012

Malani Fonseka's Home Rental Case

f.j,a l=,S fkdf.õjehs
ud,kS f*dkafialdg
Widúfhka is;dis

m%ùK iskud ks<s yd md¾,sfïka;= uka;%SkS ud,kS f*dkafiald uy;añhg tfrysj wo fld<U ufyaia;%d;a wêlrKfha§ úNd. jQ kvqjlska wehg wêlrKfha fmkS isák f,i is;dis ksl=;a l<d'

thg fya;= jQfha weh úiska l=,S moku u; ,ndf.k ;sfnk ;Ügq ksjdi tallhl jir follg wêl ld,hl l=,S fkdf.ùuhs'

Monday, November 26, 2012

කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත් අසුවුනාද ?

මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.



Wednesday, November 14, 2012

ඉඩම් සංවර්ධන ඇමති හොර ඔප්පුවකින් රංගිරි දඹුලු ඉඩමක් ලියාගනී

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් දේශපාලන බලය හා මංත්‍රී වරප්‍රසාද යොදාගනිමින් නීති විරෝධී ලෙස රංගිරි දඹුලු රජමහා විහාරය සතු ඉඩමක් තමා සන්තක කරගෙන බුක්ති විඳිමින් සිටින බව රංගිරි දඹුලු මහනායක ඉනමලුවේ සුමංගල හිමියන් පවසනවා.

උන්වහන්සේ විසින් කොළබ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබෙන්නේ ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙසයි.


මාතලේ පාරේ යාපාගම පිහිටි අක්කර 4කට ආසන්න ප්‍රමාණයක් ඇති විහාර සන්තක ඉඩමක් මෙම ඇමතිවරයා විසින් තම නිවස හා කාර්යාලය වශයෙන් පවත්වාගන යන අතර ඒ සඳහා හොර ඔප්පුවක්ද සකසාගන තිබෙන බවයි එම ලිපියේ සඳහන් වෙන්නේ.

Saturday, November 3, 2012

කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු කොටුකරගත් සැටි ගැන ‍පොලිසිය කියන කතාව

ජාතියේ මහා දායාදයක් වන ජාතික කෞතුකාගාර සොරකමේ සුල මුල කොළඹ අපරාධ කොට්ඨාසය මෙයට මාස දෙකකට ඉහත දී රටට හෙළි කරන විට ඇතැමුන් ඒ ගැන කීවේ එය සැලසුම් සහගත තිර රචනාවක් විය හැකි බවය. ඒ ඉකුත් මාර්තු 16 වෙනිදා සිදු වුණු ජාතික කෞතුකාගාර සොරකම ඉහළ දේශපාලන නායකයන්ගේ අනුදැනුම මත රාජ්‍ය අනුග්‍රහය මත සිදුවූවක් බවට ඇතැම් පුද්ගලයින් සමාජගත කර තිබුණු බැවිනි. ඒ නිසාම එකී සොරකම සිදු වූ අයුරු අහඹු ලෙස හෝ හෙළි වුණද ඇතැම් පාර්ශ්ව එය පිළිනොගෙන තර්ක විතර්ක කරන්නට වූයේ ජාතික කෞතුකාගාරයක් බිඳීමට මත්කුඩු පානයට ඇබ්බැහි වූවකුට කළ හැකිද? කියාය. මත්කුඩුවලට ඇබ්බැහි වූ වෙකුට කෞතුකාගාරය බිඳීමේ අවශ්‍යතාව කුමක්දැයි යන්නද ඇතැමුන් ප්‍රශ්න කරනු ලැබුවේ ‍පොලිසිය මේ කරන්නේ විගඩමක් බව කියමිනි.
ඒ පුද්ගලයන්ට එසේ චෝදනා කිරීමට සාධාරණ හේතු කාරණාද නොතිබුණා නොවේ. ඒ අතර සැකයට භාජනය වුණු ප්‍රබලතම කාරණාව වූයේ මාර්තු 16 වෙනිදා කෞතුකාගාරය සොරු බිඳින විට එහි වූ ආරක්ෂිත කැමරා පද්ධතිය හිටි හැටියේම අක්‍රියව තිබිමය. ඒද සොරකමට පෙරදිනයේ සිටය.

ලෝකල් ඇඩ් ක්ලික් පිලිබඳ හෙළිදරව්ව ඇත්ත වෙයි!


ලෝකල් ඇඩ් ක්ලික් නම් ව්‍යාජ පිරමිඩ ක්‍රමයක් පිලිබඳ අප වෙබ් අඩවිය විසින් මෙයට පෙර හෙළිදරව්වක් කරන ලදී. 

ලෝකල් ඇඩ් ක්ලික්වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය). 

පසුගිය මැයි මාසය අප පල කල ලිපිය මගින් පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙය පිරමිඩ ක්‍රමයක් බවත් මුලින් එකතුවන්නන්ගේ මඩිය තදකොට අවසානයේ එකතුවුවන් හට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්වයට පත්වන බවයි.

Friday, November 2, 2012

කටුගේ මහමොලකරු ඇල්ලුවත් කඩුවට වෙච්ච දෙයක් නැත !

කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත නොහොත් "කන්ගැට්ටා" පසුගිය දින පොලිස් අත්අඩංගුවට පත්විය.

ලංකා ඉතිහාසයේ මාස ගණනක් යනතෙක් හසු නොවන සේ සොරකමක් කල "කන්ගැට්ටා" අවසානයේ ස්ත්‍රියකගේ "පැණි උගුලකට" හසුව පොලිසියේ අත්අඩංගුවට පත්විණි. කන්ගැට්ටා මේ දිනවල මාධ්‍යයට නැතුවම බැරි පුද්ගලයෙකි. ඒ ඔහුගේ වීර ක්‍රියාව රස කරමින් මාධ්‍යය වාර්තා කරන හෙයිනි.

එහෙත් ඔහුගේ වීර ක්‍රියාව අතිශය සැහැල්ලු බවකින් සිදුකල එකක් බව ඔහු දුන් කට උත්තර වලින් පැහැදිලිවේ . කන්ගැට්ටා දුන් සාක්ෂි වලට අනුව ඔහු සතුව අරුම පුදුම මල්ලක් ඇත. එය ඔහු යන සෑම තැනකම රැගෙන යයි. එදින ඔහු කටුගෙට ඇතුල්වන්නේද පෙර සුදානමින් තොරව මත් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත ඇවිද ඇවිද සිටින වෙලාවක සිතට ආ සිතිවිල්ලකට අනුවය.



Tuesday, October 30, 2012

ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්


මේ මස 20 -27 දක්වා පැවති ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීන් හට බෙදා දීමට හොරණ ගොවිජන සේවාමධ්‍යස්ථානය වෙත ගෙන ආ යූරියා පොහොර මිටිවල තිබී විශාල ප්‍රමාණයේ කළු ගල් සොයාගන තිබුණා. 


අදාල වැඩ සටහන යටතේ බෙදා දීමට හොරණ ගොවිජන සේවා කාර්යාලයට මෙට්‍රික් ටොන් 80ක යූරියා තොගයක් ගෙන ආ අතර ඒ අතර තිබූ මිටි 04කින් ඒවා සොයා ගෙන තිබෙනවා. 

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

Monday, October 22, 2012

දිනේෂා ශ්‍රීමාලි ගේ චරිතාපදානය

ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහරින ලද පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

ඇය පිළිබඳව සොයාබැලූ අපට ඇයගේ එදා මෙදාතුර චරිතාපදානය සොයාගැනීමට හැකි වුණා.

දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග ගේ ගම රත්නපුරේ බටුගෙදර ය. හරියටම බටුගෙදර ඉස්කෝලෙට අල්ලපු ඉඩමය. ඇය කොළඹ එන්නට පෙර රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්, හා රත්නපුරේ නිලමේ යන නම ඇති දේශපාලඥයෙක් සමඟද අනියම් සම්බන්ධතා පවත්වා ඇත.


ඉන්පසු විනිල් මැණික් ව්‍යාපාරිකයා හා කළුබෝවිල ධම්මික මෝටර්ස් අයිතිකරු සමඟද එම ආකාරයෙන්ම ඇසුරක් තිබී ඇත.

කෝටි 5ක වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයෙන් ලංකා පුවත්පතට නඩු

ලංකා පුවත්පතේ පසුගියදා පලවූ ලිපි දෙකක් මගින් ඔහුගේ කිර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් ලක්ෂ 510 ක් වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද විසින් ලංකා පුවත්පතට නඩු පවරා ඇත.

එම පුවත් පත පලකරන සිමා සහිත ලංකා ෆාස්ට් පබ්ලිකේෂන් වෙත පැවරූ එම නඩුවට හේතුවී ඇත්තේ "එකසිය අටක් මැරූ දේව පුත්‍රයාගේ වැඩකිඩ" හා "කාලි අම්මට නොපෙනන ගාල්තැන්නේ දුෂණ" යන ලිපි දෙකක් මගින් ගාල්තැන්න දේවාලයේ දූෂණ රටට හෙළි කිරීමයි.


මෙයට පෙර ගාල්තැන්න දේවාලයේ කපු මහතා විසින් ඔහුගේ නිරුවත හෙළි කල නෙත් එෆ්.එම් ගුවන් විදුලිය භංග වීම සඳහා විශේෂ පුජාවක් සිදු කල අතර එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද තැන නෙත් එෆ්.එම් වෙත මිලියන 50 ක වන්දි නඩුවක් පවරා ඇත.

Sunday, October 21, 2012

සුදර්මන් දැන් නළුවෙක්. නමුත් තවමත් පොලීසියට ඔහු හමුවී නැත

සුදර්මන් රදලියගොඩ සබන්ධයෙන් අප වෙබ් අඩවිය විසින් ලිපි ගනනාවක් පල කර ඇත.

මුදල් වංචා එකක් දෙකක් නොව බොහෝ ගණනක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබුනද ශ්‍රී ලංකා පොලීසිය ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ දේශපාලන බලය හමුවේ පොලීසිය නිවටයන් වන නිසාය.

අධිකරණයෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක් තිබියදී අත් අඩංගුවට නොගන්නේ මන්දැයි විනිසුරුවන් දෙතුන් වතාවක් පොලීසියෙන් විමසා තිබෙද්දීත් ඔහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලංවී සිටින්නේ අධිකරණයද හෑල්ලු කරමිනි.

Sunday, October 14, 2012

ලෝක බැංකු ආධාර ලැබුණත් බොන්න බැරි වතුර බෙදයි





ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ ප‍්‍රඡුා ජල ව්‍යාපෘති මගින් මිනිස් පරිාභෝජනයට නුසුදුසු ජලය බෙදා හරින බවට චෝදනා ලැබෙමින් පවතී . මාතලේ දිසිති‍්‍රක්කය තුළ ඉදි කළ ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති රැසක ජලය පානය කිරීමට සුදුසු තත්වයක නොමැති බව රසායනාගාර පරීක්‍ෂණ වාර්තා පෙන්වාදී තිබේ. ඇතැම් ජල යෝජනා ක‍්‍රම මගින් බොර පැහැ ජලය බෙදා හරින බවත් ඇතැම් ඒවායේ ජලය කිවුල් රසය නිසා බීමට නොහැකි තත්වයක ඇති බවත් ජල පාරිභෝගිකයෝ කියති .

Wednesday, October 10, 2012

රාවණාගේ නැගනිය බව කියනා විශ්ව ශක්තියෙන් අනාවැකි කියනා කාන්තාව

කලින් කලට විවිධ අනාවැකි කරුවන් පහල වෙන අතර විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකරන්නන්ද පහල වේ.

අනතුරුව ඔවුන් කල මුදල් වංචාවන් හෙළිවීමෙන් පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථා අප ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු.

තුන් කල් පෙනෙනා ඉන්දියාවේ සිට පැමිණි ශාස්තෘවරයෙකු විවිධ ලෙඩ සුවපත් කරන මුවාවෙන් කාන්තාවන් අතවරයට පත්කර පොලිස් අත් අඩංගුවට පත්වූයේ ඔවුනට තුන්කාල් තබා අරික්කාල් වත් නෙපෙනෙන නිසාය.

විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්තද මීට පෙර අත් අඩංගුවට පත්විය.

Friday, October 5, 2012

අපගේ හෙළිදරව්වෙන් අර්ජුන පරල වෙයි


සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇති බව අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කළා.

ඒ බව වාර්තා වීමත් සමග අර්ජුන කමලනාත් විසින් පුවත්පතකට අදහස් දක්වමින් කියා ඇත්තේ ඔවැනි පුවත් කතා කරන තක්කඩින් සමග තමාගේ කතාවක් නොමැති බවයි.

මෙයට පෙර ලිපිය මගින් අප හෙළි කලේ නළු නිළියන්ට ගෙවීමට ලබාදුන් ලක්ෂ 20 ක මුදලින් නළු නිළියන්ට සොච්චමක් ලබාදී ඉතිරිය ඔහු තබා ගත බවයි.


එස්.බී දිසානායක හොරුත් සමග හෙළුවෙන්


එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති හෙවත් ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි.

ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි.

මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.


සොරකම වැරදී ගුටි කන සොරෙක්


අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී.

දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය.

කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ.

Share this article with your friends