අරාෂ් විසින් පවත්වන්නට නියමිත සංගීත ප්‍රසංගය සඳහා නොමිලේ ප්‍රවේශ පත් ලබාදීමට හිරු එෆ්.එම් විසින් ඔනල්යින් ක්‍රීඩාවක් සුදානම්කොට තිබු අතර එය ජයග්‍රහණය කල අයට රුපියල් දෙදාහක් වටිනා ටිකට් පත් නොමිලේ ලබා දෙන බවට පොරොන්දුවී තිබුණි.සන් එෆ්.එම් නියමිත පරිදි 2000 ටිකට්පත් ලබාදුන්නත් හිරු එෆ්.එම් වෙතින් ඔවුන්ගේ රසිකයන් මුලා කොට රුපියල් 1000 ටිකට්පත් ලබා දී ඇත.එහිදී ප්‍රවේශපත්‍ර එකතු කර ගැනීමට ගිය පිරිස් එය දැනගැනීමත් සමග ඔවුන්ට බැනවැදී ඔවුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ්හි ඒ බව සඳහන් කිරීමත් සමග ඊයේ දිනයේ හවස (8) හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
එලෙස අසාධාරණයට ලක්වූ පාඨකයෙක් අප වෙත එවූ ජායාරුප පහතින් බලන්න
Friday, December 9, 2011
රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්
රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්
රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන් 06 දෙනෙකුට සති 05 ක පන්ති තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා පවසයි.
Abortion to Legalise in Sri Lanka?
,xldfõ
.íidj kS;s.; lrkak hhs@
,xldfõ kS;sh wkqj .íidj ;ykïh’ ore l<,hla úkdY lsÍu Ôú;hla ke;slsÍula yeáhg ie,lSfuka furg kS;s Í;s mkjd ;sfnkjd’ l,,fha msysàu ksid ujf.a Ôú;hg wka;rdjla hhs ffjoHjreka ks¾foaYlrk úfYaI wjia:d j, yer .íidjka isÿlsÍu ,xldfõ frday,a j, isÿlsÍug wjiro ke;’ kuq;a úúO iudc m%Yak uq,a lrf.k orejka ,efnkakg isák uõjrekag .íidjka isÿ lrk nj wikakg ,efnkjd’ta i|yd f;dard.kafka;a m<mqreÿ ffjoHjreka fkdfjhs’ kS;s úfrdaë .íid uOHia:dk jegÆ wjia:djkao wmuKhs’
.íidj kS;s.; lrkak hhs@
,xldfõ kS;sh wkqj .íidj ;ykïh’ ore l<,hla úkdY lsÍu Ôú;hla ke;slsÍula yeáhg ie,lSfuka furg kS;s Í;s mkjd ;sfnkjd’ l,,fha msysàu ksid ujf.a Ôú;hg wka;rdjla hhs ffjoHjreka ks¾foaYlrk úfYaI wjia:d j, yer .íidjka isÿlsÍu ,xldfõ frday,a j, isÿlsÍug wjiro ke;’ kuq;a úúO iudc m%Yak uq,a lrf.k orejka ,efnkakg isák uõjrekag .íidjka isÿ lrk nj wikakg ,efnkjd’ta i|yd f;dard.kafka;a m<mqreÿ ffjoHjreka fkdfjhs’ kS;s úfrdaë .íid uOHia:dk jegÆ wjia:djkao wmuKhs’
පබා යලි විපක්ෂයට ?
පසුගිය සතියේ සරසවිය පුවත්පතට උපේක්ෂාගේ මව විසින් ලබා දුන් සාකච්චාවකදී උපේක්ෂාගේ කේන්දරයේ රාජ යෝග තිබෙන බව පවසා තිබුනත් ඇයට මෙවර අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමතිකමක් වත් නොලැබෙන බව වාර්තා වේ.
උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා එක්සත් ජාතික පක්ෂෙන් තරඟකොට මංත්‍රීධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වුයේ 18 වන සංශෝධනයට සහය පළකරමිනි.ඒ පිටුපස ඇයගේ සැමියා මහේෂ් සිටි බව පසුව ඇය විසින් හෙළිකරන ලදී.
Thursday, December 8, 2011
අසැබි වෙබ් අඩවි වෙනුවෙන්ම නව ඩොමේනයක්
මෙතැන් පටන් XXX ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසයි. අසැබි අඩවි 100,000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකාෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පැවසේ.
අරාෂ් ලංකාවට පැමිණෙයි
සන් එෆ්.එම් විසින් සංවිධානය කරනු දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා අරාෂ් අපසුගියදා ලංකාවට පැමිණියා.එහිදී ලබාගත් ජායාරුප කිහිපයක් පහතින් බලන්න
උසස් පෙළ ප්‍රතිපල තවත් ප්‍රමාදයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වෙනවා.
නිරෝෂා විරාජිනීගේ තෙවැනි විවාහයත් අසාර්ථකද?
‘සිත හඬයි’ ගීතයෙන් මීට වසර විස්සකට පමණ පෙර සංගීත දිවිය ඇරඹූ නිරෝෂා විරාජිනී ඉතා ඉක්මනින් ජනප්‍රිය වූයේ විරහ ගීයෙන් සිත් ඇදගන්නා මධුර ස්වරයක් ඈ සතුව වූ නිසයි.
ඇය තෙවන වරට විවාහ වුනේ දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජ සමඟයි. ඒ 2009 ජූලි 29වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී. නමුත් එම විවාහයත් මේ වනවිට අසාර්ථක වී තිබෙනවා.
Subscribe to:
Posts (Atom)





