Chitika Smowtion 468x60


Monday, December 19, 2011

මවක් වීමේ සිහිනය ළගදීම සැබෑ කරගන්නවා - සුජානි


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි සුජානි මේනකාගෙන්බොහෝදෙනා නිතර නිතර විමසන මවක් වීමේසිහිනය ළගදීම සැබෑවක් බවට පත්වන බව ඇයපවසන්නීය.සතිඅන්ත පුවත් පතකට ඇය මේ බවපවසා තිබිණි. ලබන ජනවාරි 25 වැනිදාට සුජානි හාබිමල්ගේ විවාහයට වසර 4ක් වන බවත් ඇයපවසන්නීය.
හොඳ අවබෝධයකින් සහ ආදරයෙන්සහයෝගයෙන් බිමල් සමග ජීවත් වන බවත් සුජානි සඳහන් කර තිබේ.




Source : hotandfastnews.com

රාතී‍්‍ර මෝටර් තරගාවලියේදී ඩිලන්තට - ශී‍්‍රයාන්ට විශිෂ්ට දස්කම්


වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ.කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය 
කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ උණුසුම විද ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පසුදින පහන්වන තුරුම රැදී සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලිය 17 පස්වරු 8.00 ට පමණ ආරම්භ වී අද අලූයම 5.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ නම ගිය ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සමග කළ තියුණු තරගයක ආශ්වාදය දහස් සංඛ්‍යාත මෝටර් රථ ලෝලීන්ටද සියැසින් දැකගැනීමේ අවස්ථාව සලසමිනි.

බැට් මෑන්ට චීන්නු පහර පිට පහර දීලා


පසුගිය දිනක චීනයේ සංචාරයක නිරත වුනු "ද ඩාර්ක් නයිට්"බැට්මෑන් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය කි‍්‍රස්ටෝෆර් බේල් එහිදිඅමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.බේල් ගේඅළුත් ම චිත‍්‍රපටය වන ’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ හි ප‍්‍රවර්ධනකටයුතු සඳහා චීනයේ සංචාරයක යෙදුනු බේල්, එරට ප‍්‍රසිද්ධකි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන්චෙන් නිවාස අඩස්සියේරඳවා සිටින ලින්යී නගරයට ගොස් තිබේ.ඔහුගේ ගමනටසී.එන්.එන්. පුවත්සේවයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ද එක්වඇත.

චීනයේ ජනගහනය පාලනය කිරීමේ අරමුණින්බලහත්කාරයෙන් සිදුවන ගබ්සා පිළිබඳව හෙලි කිරීමෙන්අනතුරුවඅන්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන් චෙන් මෙලෙස නිවාස අඩස්සියේ රඳවාඇත.’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ රූගතකිරීම් සඳහා මීට කලින් චීනයට පැමිණි අවස්ථාවේදී චෙන්ග්වාන්චෙන්ගේ කතාපුවත පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව හැඟීම්බර වී ඇති බේල් හටචෙන් ග්වාන්චෙන් හමුවීමට තැමැත්තෙන් පසුවී ඇත.

නිව්යෝර්ක්හි රිය අනතුරකට ලක් වූ රූකාන්තට අසාධ්‍යක් නැතිලු


ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතාඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට භාජනය වී ඇතැයිවාර්තා වේ.නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඞ්හි ඇල්බාදේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු යන අවස්ථාවේදී ඒමහතා මෙම අනතුරට ලක්වී ඇතැයි නිව්යෝර්ක් නුවර තානාපතිකාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවනබව වාර්තා වන අතර ඔහු මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාරලබමින් සිටින බවද පැවසේ.එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන්පීඩාවට ලක්වූ රූකාන්ත ගුණතිලක මහතා දේශපාලන රැකවරණ මත ඇමරිකාවේ ස්ටැටර්න්අයිලන්ඞ් හි කලක් වාසය කළේය.

පසුව මෑතකදී ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ ඒ මහතාඉන් ඉවත්වී සියත මාධ්‍ය ආයතනයේ සේවයට එක් විය.

ෆොන්සේකාගේ දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයක්


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්දිඑයට ඉදිරිපත්කල පෙත්සමට මේවනවිට අත්සන් 20,000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී ඇති අතර එක්සත් ජාතින් සඳහා විපක්ෂ නායක වරයා ඉදිරිපත්කිරීමට යන අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබිණි.





Sunday, December 18, 2011

ෆොන්සේකා ‍රැගෙන යද්දී ජේලර්ලා කෑ ගසයි


f*dkafiald /f.k hoa§

f;dmams oud fudr§ udOH íf,dla lrhs


zfudavfhda lE .eyqjg .Kka .kak tmd’’’Z

-f*dkafiald lshhs

පෙරේදා wNshdpkdêlrKfha mej;s ir;a f*dkafialdg wod< kvq úNd.fhka wk;=rej Tyqj nkaOkd.dr r:h fj; /f.k .sh wjia:dfõ fjkodg mqreÿ mßÈ f*dkafialdg udOH fj; l;d lrñka weúo hdug nkaOkd.dr ks,OdÍka bv ;enqfõ ke;’ 
Tjqkaf.a ks, ysia jeiqï .,jdf.k udOHfõ§kaf.a leurd jikakg W;aidy l< w;r f*dkafiald uy;d l:d lrk úg Tyqf.a y~ hgm;a lrñka zfuhdj .kak’’’fufyka .kak’’’’Z wd§ jYfhka úúO foa lshñka lE fudr ÿKs’ 

fï ksid f*dkafiald lshQ lsisjla meyeÈ,sj weiqfkao ke;’ 

එප්පාවල ඛේදවාචකයේ සැඟවුණු පැත්ත


බක්‌ මහේ අලුත් අවුරුදු දාට කජු, කෝන්, මොර වැනි ගෙදරට යාම පිහිටි ගස්‌වල උස්‌ අතුවල ලණු බැඳ යොවුන් වියේ තරුණ තරුණියන් අහසේ පාවෙමින් ඔංචිල්ලා පදින අපූරුව ගමේ අයට අරුමයක්‌ නොවේ. එප්පාවල කඩිගාවේ රූස්‌ස කොහොඹ ගහේ උස්‌ අත්තක ලණු බැඳ නව යොවුන් වියේ තරුණියන් දෙදෙනකු හා තරුණයකු අහසේ සුළඟට පාවෙමින් සිටිනු දුටුවිට එක්‌වරටම හිතෙන්නේ ඔවුන් උස අත්තක ලණු බැඳ ඔංචිල්ලා පදින බවය. නමුත් ගස මුලට ගොස්‌ දෑස දල්වා බැලූ විට මළ කඳන් තුනක්‌ අහසේ පාවෙන බව කාට කාටත් පෙනී ගියහ.
සියක්‌ වසක්‌ අප අතර ජීවත්වන්නට උපන් යන්තමින් නව යොවුන් වියට පා තැබූ පහළොස්‌ හැවිරිදි ගංගානිගේ මළ දේහය දහහත් හැවිරිදි දිල්හානිගේ නිහඬ දේහය, විසිහත් හැවිරිදි රුවන්ගේ අජීවි දේහය, එසේ කොහොඹ ගහ මුදුනේ ලණුවල එල්ලී පැද්දෙමින් තිබිණි. මෙය ආවේගශීලී තරුණ විය නිසාම ගනු ලැබූ ක්‍ෂණික තීරණයක්‌ නොවෙන බව ඔවුන්ගේ චරිත විමසීමේදී පෙනී යයි.

ජනපති සමාවට සරත් ෆොන්සේකා එකඟ වේ

තම පවුලේ අය හැර වෙනත් ඕනෑම පාර්ශවයක් තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලන්නේනම් ඊට තමා විරුද්ධත්වයක් නොමැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකොට තිබේ.

ඊයේ (17) එතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබුනේ එතුමා බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකටයි.

මේ අනුව ජනපති සමාව සඳහා විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමටසුදානම් වන බව වාර්තා වේ. 

Share this article with your friends