එසේ පත් කරගන්නා ලද විසිපස්දෙනකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව විසින් සාමාජිකයන් 05න් යුත් දේශපාලන මණ්ඩලයක් තෝරාගෙන තිබේ. ඒ අනුව සෝමවංස අමරසිංහ මහතා පක්ෂයේ නායකයා ලෙසත් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රධාන ලේකම් ලෙසත්, විජිත හේරත් මහතා ප‍්‍රචාරක ලේකම් ලෙසත්, ලාල් කාන්ත මහතා පාලක ලේකම් ලෙසත්, අනුර කුමාර දිසානායක මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරගෙන ඇත. ටිල්වින් සිල්වා මහතාට ප‍්‍රධාන ලේකම් ධූරයට අමතරව අධ්‍යාපන ලේකම් ධුරයද පිරිනමා ඇත.
Monday, January 2, 2012
මිහින්තල විහාරයේ ප‍්‍රතිසංස්කරණයට බාල දැව
කි‍්‍රකට් නිලවරණය ජනාධිපති අතට ගනී
මෙම නිලවරණය සඳහා ඡුන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංගම්වල සන්ධාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය 29වන දා කැදවාගෙන ඇති ජනාධිපතිවරයා, තමා නම්කරන පුද්ගලයින් දිනවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
Sunday, January 1, 2012
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කුණු බාල්දියට
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත.
යාපනය සරසවියට මරණ තර්ජන
ටෙලිකොම් වෙතින් 16mbps දක්වා වූ වේගයක්

මෙම සියලුම පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇත.
නමුත් බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වනුයේ ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් සීමාකොට ඇති බවයි.
ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට - Music video
2011 වසරේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සිදුවූ දෝෂ සහගත සිදුවීම් පිලිබඳ සැකසුනු අපුරු ගීතයක් අප වෙත ලැබී තිබෙනවා.
"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්
"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්
Subscribe to:
Posts (Atom)
