ජනාධිපතිවරයා එසේ ආරක්ෂක ලේම්වරයාට දැනුම් දී ඇත්තේ, සමහර ආරක්ෂක නිලධාරීන්ගෙන් තමාගේ රාජකාරී කටයුතුවලට එල්ලවී ඇති බාධා පිළිබඳව ඇමතිවරයා විසින් කළ පැහැදිලි කිරීම්වලින් පසුවය.
Saturday, January 7, 2012
මර්වින්ට අත නොතබන්නැයි ජනාධිපතිවරයා ගෝඨාට කියයි
ජනරාල් නිදහස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්
ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කටයුතු කරන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංස මහතා ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ බව සඳහන් කර ඇත.
මේනකා දැන් එල් බෝඩ්

මෙතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා එක්ක ත්‍රිවිල් එකේ එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන.
දැන් ඉතින් රට වටේ මේනකා සවාරි ගහන්නේ මේ මෝටර් රථයෙන් කියල තමයි මේනකාගේ හිතවතුන් නම් කියන්නේ..කොහම නමුත් මේ මෝටර් රථයේ වැඩි ඉඩ කඩක් වෙන් වෙලා තියෙන්නේ නම් සම්පත් ශ්‍රී රෝශාන්ටලු.
මර්වින්ට විරුද්ධව කැළණියෙන්ම කැරැල්ලක්

මේ හේතුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවිර ඇතුළු පිරිස සුදානම් වන්නේ මර්වින්ගේ දුෂණ හෙලිකිරිමටය.මර්වින් සිල්වා සුදානම් වන්නේ ප්‍රසන්න රණවීරගේ දුෂණ හෙලිකිරිමටය.
ජනතාව තරඟයට දැනුවත් කිරීම සඳහා මාධ්‍යය සංදර්ශන දෙකක් ඊයේ දිනයේ දෙපාර්ශවය විසින්ම සංවිධානයකොට තිබුනා.
ජ'පුර බෝම්බ පිපිරවීමේ සිද්ධිය

එම බෝම්බ පිපිරවීම පිලිබනද පාලනාධිකාරිය සහ ශිෂ්‍ය සංගම් එකිනෙකට චෝදනා එල්ලකරනවා.
මේ ඔවුන්ගේ අදහස්
අන්තර් විශ්විවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා
මේ ප්‍රහාරයට සෘජුවම රක්නා ලංකා ආරක්ෂක අංශය සහයෝගය ලබා දෙනවා ඒ වගේම උපකුලපතිවරයාත් මේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධයි කියලා අපිට වාර්තා වනවා
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එල්.එම්.ඒ. කරුණාරත්න මහතා
සී ප්ලේන් නිසා ශ්‍රී මහා බෝධිය අනතුරේද?

ඒ අනුව ඉදිරියේදී අනුරාධපුර තිසා වැවටත් නුවර වැවටත් සී ප්ලේන් ගොඩ බෑමට සැලසුම් සකස්කොට ඇත.
මේ සඳහා ගොවි සංගම් හා වෙනත් සංවිධාන දැනටමත් විරුද්ධ වී ඇත්තේ එමගින් ශ්‍රී මගා බෝධිය අනතුරක් විය හැකි බව පවසමිනි.
ඒ අනුව ගොවි සංගම් විසින් ප්‍රකාශ කරන්නේ මෙම සී ප්ලේන් ගොදබාමේදී ඇතිවන ශබ්ද තරංග පාවී ගොස් ශ්‍රී මහා බෝධියේ ගැටීමෙන් හානියක් සිදුවිය හැකි බවයි.
දළදා මාලිගයේ රුව සහිත ඔඩෙල් කාන්තා ටී ෂර්ට් උසාවියට

මෙම කාන්තා ටී ෂර්ට් විකිනීමට තබා ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි ආයතනයක් වන "ඔඩෙල්" වෙළඳසැලෙහිය.
මේ සම්බන්ධව අදාළ තරුණයන් විසින් මල්වතු මහ නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද දැනුවත් කර තිබේ.
නමුත් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකලේ අදාළ ටී ෂර්ට් තොගය පමණක් උසාවියට ඉදිරිපත්කිරීමයි.
එහිදී මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශකර ඇත්තේ පොඩි ළමුන් මෙන් වැඩ නොකර බුදු දහමට අපහාසයක් වන මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තිබු වෙළඳසැලේ හිමිකරුවන් උසාවියට නියම කරන ලෙසය.
සරත් ෆොන්සේකාට සමාව දිය යුතුයි - විමල් විරවංශ

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාව දීමට කාලය පැමිණ ඇති බව විමල් විරවංශ මහතා අද ලක්බිම පුවත්පතට ප්‍රකාශකොට තිබෙනවා.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිලිබඳ විමල් විරවංශ අමාත්‍යවරයාගේ අදහස් පහතින් බලන්න
සරත් ෆොන්සේකා මහත්මයාට සමාව දීමක් ගැන මේ දිනවල කතා බහක් ඇතිවෙලා තියෙනවා.මේ පිලිබඳ ඔබේ අදහස කුමක්ද?
ඒ පිලිබඳ සාකච්චා පැවැත්වෙනවා කියලා කියනවා නමුත් මම ඒ ගැන නම් දන්නේ නැහැ.නමුත් මගේ අදහසනම් සරත් ෆොන්සේකා මහත්මයාට සමාව දිය යුතුයි.
Subscribe to:
Posts (Atom)