ලැඛෙන දෙයක් තම හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මර්වින් සිල්වා අමාත්‍යවරයාට ඊයේ රාත්‍රියේ පවසා ඇත.
ටික දිනක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ ලබා නොදී නිහඬවන්නැයි ඇමතිවරයාට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කැලණියේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයන්නැයිද දැනුම් දී ඇත.
ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු, කැලණියේ මතු වී ඇති ගැටුම සම්බන්ධයෙන් ඇමතිවරුන් කිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදී ඇති ජනාධිපතිවරයා, වංචනික ලෙස උපයා ගත් මිල මුදල් ඛෙදා ගැනීමේදී ඇති වූ ප්‍රශ්නයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පවසා තිබේ.