
සෑම වසරකම ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොකඩවා පවත්වාගෙන ආ වෙසක් දිනය ප‍්‍රථම වතාවට නොපවැත්වූ දයාන් ජයතිලක තානාපති තයිපෝංගල් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ ආගම් අතර සමඟිය බිඳ දැමීමේ පරමාර්ථයෙනි.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවටද නිගා කරණ ලෙස හැසිරෙමින් ලංකාවේ ආගම් 4 ටම එක අයුරින් සැලකිය යුතුයයි ප‍්‍රකාශ කරමින් එයද කඩ කර, තමන්ගේ අන්තවාදී බව ප‍්‍රසිද්ධියේම පෙන්වා දෙමින් මේ කරණ ලද ක‍්‍රියාව ආගමික සහන ශීලිත්වය හා ආගම් අතර සමඟිය අගය කරණ සැම දෙනා තරයේ හෙලා දකිති.



