ජනාධිපතිවරයා එසේ පවසා ඇත්තේ ජනවාරී 24 වන දිනට උපන්දිනය යෙදී තිබුණ ගම්පහ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ජන්මදින උපහාර උළෙලෙට සහභාගී වෙමිනි.
ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ තමන්ගේ බාල සොහොයුරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාද එම අවස්ථාවට සහභාගීවෙමින් සිටියදීය. ජනාධිපතිවරයාගේ කතාවෙන් උත්සව සභාව කුතුහලයෙන් ඇළලී ගොස් ඇති අතර එහි සිටි සියලූදෙනා වරක් බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා දෙසත් වරෙක ජනාධිපතිවරයා දෙසත් බලමින් සිට ඇත.