එම වෙබ් අඩවිය ‘රාවය’ පුවත්පතේ පළවූ පුවත් හා විශේෂාංග වාර්තා කිසිදු අනුමැතියකින් තොරව මුලූමනින්ම පළකිරීම පිළිබදව ‘රාවය’ හිමිකාර වික්ටර් අයිවන් මහතාගෙන් චෝදනා එල්ලකර තිබිණ.
Friday, February 3, 2012
‘රාවය නිව්ස්’ වෙබ් අඩවිය තහනම් කෙරේ
ආණ්ඩුවේ මැතිඇමතිවරු 50ක් ‘සැක’ ලැයිස්තුවේ
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් 6 දෙනෙකු යටතේ මෙම මෙහෙයුම ඉදිරියේදී ක‍්‍රියාත්මක වීමට නියමිතය.
ශ්රී ලංකාවේ මාර්ග අනතුරු වලින් 170 දෙනෙක් සහ ඩෙංගුවලින් විශාල පිරිසක් ජනවාරි මාසයේදී මිය යති
පසුගියදා එක්තරා නියෝජය ඇමතිවරයෙකුගේ බෑණනුවන් කෙනෙකු විසින් යතුරු පැදි තුනක් හප්පා පුදගලයින් දෙදෙනෙකු මරා දමා සහ තවත් විශාල පිරිසට තුවාල සිදු කිරීමෙන් පසු ප්‍රදේශය භාර ජෙයිෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඔහු නිදහස් කරනු ලැබීමෙන් සනාථ වේ.
දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන වනිගසේකර මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නීලංග දෑල මහතා විසින් මහනුවර දිසා විනිසුරු ආර් ගුරුසිංහ මැතිතුමා ඉදිරියේ ජනවාරි 27 වන නඩු අංක ඩී.එස්.පි 00368/2012 ගොනු කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ වසර කිහිපයක වාර්ෂික අයවැය ඉදිරිපත් නොකිරීමේ වගකීම තමුන් අතින් අතපසු වී ඇති බවත් ගරු අධිකරණයෙන් ඒ පිළිබඳ සමාවක් අයදින බවය.
ජනිත්ගේ උපන්දින සාදය
ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාගේ පුතු වූ රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ පසුගියදා සිය උපන්දිනය සමරුවේ කලාකරුවන් සියලු දෙනාට ආදර්ශයක් සපයමින්.
ජනවාරි 29 වනදාට යෙදුනු ඔහුගේ උපන්දිනය වෙනුවෙන් "janu29" නමින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.
එම අවස්ථාවේ ජායාරුප බලන්න පහතින්
ජනවාරි 29 වනදාට යෙදුනු ඔහුගේ උපන්දිනය වෙනුවෙන් "janu29" නමින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.
එම අවස්ථාවේ ජායාරුප බලන්න පහතින්
සෙන්ටිග්‍රේඩ්ස් හි උදය ශ්‍රී යුග දිවියට

යුග දිවියට එළඹීමට ප්‍රථම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සමග සම්බන්ධ නොවී ගීත කීපයක් එලි දැක්වූ උදය ශ්‍රී "ස්වදේශ් මියුසික්"යනුවෙන් තමාගේම ආයතනයකුත් ආරම්භ කළා.
මේවන විට ඔහු සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තනිව සිය ගායන කටයුතු කරගෙන යාමට අදහස් කර ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.
එස්.එස්.පී වාස් ගුණවර්ධන වස බිව්වාද? වස පෙවුනාද?

කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ රෝහල් ගත කෙරුණේ සිරුරට වස ඇතුල්වූ බව කියමින්.ඊයේ දහවල් 1:30 පමණ වන විට ඔහු රෝහල් ගතකර තිබු අතර ඒ වන විට දැඩි බීමතින් සිට ඇත.
වෘතිමය වශයෙන් සිදුකරනු ලැබූ විවිධ වැටලීම් නිසා වාස් ගුණවර්ධන මහතාට සතුරන් විශාල ප්‍රමාණයක් බිහිවී තිබුන බවද පැවසෙනවා.
Subscribe to:
Posts (Atom)


