Monday, February 6, 2012
යුවරාජ් සිං ට පිළිකාවක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවරාජ් සිං පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා.
මේ වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පැවති කාලය තුළදී ද යුවරාජ් දිගින් දිගටම කැස්සෙන් හා වමනය යාමෙන් පීඩා විඳ ඇති නමුත් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් ගෙන තිබුනේ නැති අතර මීට මාස කිපයකට පෙර ඔහුගේ පෙනහලු වල ආබාධයක් අති බව හඳුනාගන තිබුනත් එය පිළිකාවක් බවට දැනන් හිටියේ නැහැ.
වෙඩි වැදුනු ලංකාවට අවේණික මුවා

ලංකාවට අවේණික මුව විශේෂයක් වන "විල් මුවා" වර්ගයට අයත් මෙම මුවා හික්කඩුව වනජීවී කාර්යාලයේ මහතුන් විසින් රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හියාර සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වනවිට මෙම මුව දෙන ගැබ්බරව සිට ඇති අතර වෙඩි ප්‍රහාරය හේතුවෙන් මුවදෙනගේ පිටුපස පෙදෙස සම්පූර්ණයෙන්ම පාහේ පුපුරාගොස් තිබෙනවා.
එම ජායාරූප පහතින්
ශාරුක් නැවතත් ලංකාවට
2004 වසරේදී ශාරුක් ඛාන් මුල් වරට ලංකාවේ "ටෙම්ප්ටේෂන් 2004" නමින් ප්‍රසංගයක් පැවැත්වූ අතර එම ප්‍රසංගය පැවැත්වීමට පෙර සිටම ජාතික හෙළ උරුමය මගින් එයට විරුද්ධත්වය පලකලේ සෝම හිමියන් අපවත්වී වසරක් සම්පුර්ණ වන අවස්ථාවේ එය නොපවත්වන ලෙසයි.
නමුත් සංවිධායකයන් එය ප්‍රතික්ෂේපකරමින් කියා සිටියේ සෝම හිමිගේ අපවත් වී වසරක් පිරීමට පෙර දිනයේ එනම් දෙසැම්බර් 11 වන දින මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
Saturday, February 4, 2012
කෝට්ටේ පුරපතිට කාන්තාවන්ගෙන් ප‍්‍රහාරයක්
මෙම ඉඩමෙහි නීත්‍යානුකූල හිමිකරුවන් නොමැති බව නගරසභා වාර්තා මගින් සොයාගත් පුරපතිවරයා එම ඉඩම රුපියල් ලක්ෂ 150 කට ඉන්දීය ජාතිකයෙකුට විකිණීම සඳහා ව්‍යාජ ලිපිලේඛන සකසා තිබේ.
එලෙස ලිපි සකසාගත් පුරපතිවරයා තමාගේ පාතාල පිරිසක් සමග එම ඉඩමට ගිය අවස්ථාවේදී මෙම කාන්තා ප‍්‍රහාරයට ලක්වි තිබේ. කෙසේ වුවද කෝට්ටේ පුරපතිවරයා තමන්ට මරණීය තර්ජන සිදුකළ බවට එම කාන්තාවන් ගෙන් කිහිප දෙනෙකු මරිහාන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

‘නිදහස ගැන’ ජනතාවගේ උනන්දුවක් නැහැ
ඉන්දීයානු රජයේ කරුණාව යට සැගවුණු ගිවිසුම් 5ක්
නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!
සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස මීට පෙර අප විසින් පළ කල පුවතක් ඵලදැරූ අයුරු ඔබට මතක ඇති.
එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.
තවත් එවැනි දුක් විඳිමින් සිටින මුවෙකු ගැන ශෝකජනක පුවතක් අප වෙත වාර්තා වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.
Subscribe to:
Posts (Atom)