ඒ සඳහා දැනට පක්ෂ මූලස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලට යාබදව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ලක්ෂ හතරක මාසික කුලියට ලබාගෙන ඇත. ඒ සඳහා වසර තුනක කුලී එකවර ගෙවීමටද එකඟවී තිබේ. මෙම ගොඩනැගිල්ල තුළ මීට ඉහත දී රතු කුරුස සංවිධානයේ කාර්යාලය ස්ථාපිත කර තිබිණ. මෙම ගොඩනැගිල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සමීපතම ඥාතියකුට අයත්වේ.
Tuesday, February 7, 2012
ශ‍්‍රීලනිප මූලස්ථානය හොර රහසේ අගුපිලකට ගෙන යයි
ෆොන්සේකා නිදහස්කරන බවට ජී.එල් ගෙන් සහතිකයක්
ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් මෙවර තර්ජනයක් නැහැ - ජී.එල්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජී.එල්. පීරිස් මහතා, ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවෙහි සැරබාල කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව තිඛෙනබවද සඳහන් කර තිබේ.
දේශපාලඥයන් ළඟ සිටින පාතාල සාමාජිකයන් සොයා මෙහෙයුමක්
මසකට එක බැගින් විදේශීය කතුන් දූෂණයට
ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. පසුගිය වසරේ මුල් මාස 11 තුළදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 1,636ක් වන අතර එය දිනකට 5ක් පමණ වන තත්ත්වයකි.
ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ ස්ත්‍රී දූෂණ දෙස බැලූ විට බොහොමයක් වයස 18ට අඩු පාසැල් යන වයසේ ළමයින් වන අතර ඒවා බොහොමයක් සිදුවී තිබුනේ මාමා, බාප්පා, පියා වැනි පවුලේම අයෙකුගෙනි.
පොදු සමාව යටතේ නිදහස් ව පැමිණි පියෙකු තම දියණිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කළ පුවතක්ද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වුන අතර අවිස්සාවේල්ලේ දැරියකට විටින් විට 35 දෙනෙක් අතවර කර ඇති සිද්ධියක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා.
ඇමති කෙහෙළිය හදිසි අනතුරක
12:48 pm
සුව වූ ගමන් ලංකාවට එනවා - කෙහෙළිය
තමා සුව වූ විගස ලංකාවට පැමිණෙන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශකර සිටිනවා.
අමාත්‍යවරයා නැවතී සිටි හෝටලයේ බැල්කනියෙන් ඇද වැටී ආබාධයට ලක්වූ අතර අමාත්‍යවරයාගේ දෙපා වලට සැත්කම් දෙකක් සිදුකොට ඇත.
11:13am
කෙහෙළියට සැත්කම් දෙකක්
හෝටලය තුල සිදුවූ ඇදවැටීම හේතුවෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාට මේවනවිට සැත්කම් දෙකක් සිදුකල ඇති බවත් තත්වය එතරම් බරපතල නොවන බවත් අප වෙත වාර්තා වේ
සුව වූ ගමන් ලංකාවට එනවා - කෙහෙළිය
තමා සුව වූ විගස ලංකාවට පැමිණෙන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශකර සිටිනවා.
අමාත්‍යවරයා නැවතී සිටි හෝටලයේ බැල්කනියෙන් ඇද වැටී ආබාධයට ලක්වූ අතර අමාත්‍යවරයාගේ දෙපා වලට සැත්කම් දෙකක් සිදුකොට ඇත.
11:13am
කෙහෙළියට සැත්කම් දෙකක්
හෝටලය තුල සිදුවූ ඇදවැටීම හේතුවෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාට මේවනවිට සැත්කම් දෙකක් සිදුකල ඇති බවත් තත්වය එතරම් බරපතල නොවන බවත් අප වෙත වාර්තා වේ
අතරමංවූ විමල්ගේ බිරිඳ යාල වනයෙන් හමුවෙයි

පෙරේදා අතුරුදහන් වූ ඇය සෙවීමට පානම හා කොටියාගල ප්‍රදේශවලින් වනාන්තරයට පොලිස් කණ්ඩායම් දෙකක් ඇතුල්වී තිබෙන අතර ඊයේ දහවල් වනවිට ඇයව සොයාගන තිබෙනවා.
ලේක්හවුස් පාලනාධිකාරියට සහ දිනමිණ කතුවරයාට අභියෝගයක්
Subscribe to:
Posts (Atom)
