දුමින්ද මන්ත‍්‍රීවරයාගේ එක් නැගනිය විවාහව සිටින්නේ වෙලෝනා ව්‍යාපාරයේ හිමිකරුගේ පුත‍්‍රයා සමගය.
ආරක්ෂක ලේකම්වරයා කොලොන්නාව සභාපතිවරයාව පැහැරගෙන යෑමට සුදුවෑන් කල්ලිය යොදවා ඇත්තේ එකී දුමින්ද සිල්වාගේ මස්සිනාගේ ඉල්ලීම මතය.