Thursday, March 15, 2012
නිදහස් කරන බව කියන ජෙනරාල්ට තවදුරටත් නඩු පැවරීම ගැටලූවක් - අර්ජුන
මිනීමරු සුදුවෑන් රථය පැහැරගත් එකක්
මෙම සුදුවෑන් රථය 2011 ජුනි මස 20 වන දින පළමුවරට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති අතර එම ලියාපදිංචියේ සඳහන් ආකාරයට අයිතිකරුවන් වන්නේ කිලිනොච්චිය, තරුනගර් දකුණ අංක 1139 ලිපිනයේ පදිංචි අරුල්නායගම් අර්ෂිකදර් නැමැත්තෙකි. මෙම වාහනයේ චැසි අංකය LAJRSKF 16 A 000 2174 වේ.
මාර්ග අංක 332 (ගම්පහ-යාගොඩ) පුද්ගලික බස්රථ සේවය පිලිබඳවයි

පක්‍ෂ කාර්යාලය සුපිරි හා එයට පැමිණීමට ඇති මාර්ගය සුපිරි වුවත් ඒවෙත පැමිණීමට ඇති බස්රථ සේවය ඉතාමත් අකාර්යයක්‍ෂම වේ. පෞද්ගලික බස්රථ හතරකින් පමණක් සමන්විත වන 332 බස් සේවය, බස්රථ හිමිකරුවන්ගේ ආදිපත්‍යයට යටවී ඉතා ශෝකජනක ඉරණමකට ගොදුරුව පවතී. ගම්පහ සිට බැලුම්මහරට දිවෙන එක් ලංගම බස් රථයක් පැවතුනද එහි සේවයද ගම්පහ-යාගොඩ මාර්ගයේ බොහෝ මගීන්ට නොලැබී යයි.
බැසිල් ගේ පුතු යුග දිවියට

එරට වෙසන ශ්‍රී ලාංකික යුවලකගේ දියණියක් හා අසංක විරාජ් අතිනත ගත් බව වාර්තා වේ.මේ විවාහය නිමිත්තෙන් මෙරටදී ගනු ලබන සාදය ලබන සතියේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
එය පවුලේ ඥාතීන්ට පමණක් සීමාවූ චාම් උත්සවයක් ලෙස පැවතීමට සැලසුම් කර ඇත.
මානෙල් වානගුරුට ලැබුණු අපුරු උපන්දින තෑග්ග
මානෙල් වානගුරු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා. සාදය සංවිධානය කළේ ජනිත්. මේ උපන්දින උත්සවයට කලින් දවසේ මානෙල්ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ බත්තරමුල්ල ඩේවිඩ් පීරිස් සමාගමේ චෙරි QQ අංශයෙනි.
"ඔබතුමියට තෑග්ගක් තියෙනවා. ඇවිත් ගන්න..." සමාගමේ නිලධාරිනියක් එසේ කියද්දී මානෙල්ට හිතුණේ එය විහිළුවක් කියා. නමුත් යළිත් ඇමතුම ආ විට ඇයට එය විශ්වාස කළාය.
ඉතිහාසයේ පලමු වරට ආරක්ෂක කැමරා සවි කළ වෑන් රථයක් කොළඹට
ආරක්ෂක කැමරාවක් (CCTV) සවි කරන ලද වෑන් රථයක් පෙරේදා සිට පොලීසිය විසින් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා මාර්ග වල ධාවනයට යොදා තිබෙනවා.
ආරක්ෂාව සඳහාත්, රථවාහන පාලන කටයුතු සඳහාත් වෑන් රථයක ආරක්ෂක කැමරාවක් සවි කර මහ මගට යොමු කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.
මෙම වෑන් රථයේ සිට කොළඹ නගරය තැන තැන සවි කර ඇති ආරක්ෂිත කැමරා වල දර්ශණ ද නැරඹීමේ පහසුකම තිබීම විශේෂිතයි.
අමරසිරි පිරිස්ගේ ගීත විකුණා කෝටි ගණන් මුදල් ඉපයූ තරුණ ගායකයන් දෙදෙනා කවුද?

රෝයි පිරිස් මහතා වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතයත්, නාමල් උඩුගමගේ නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතයත් රිඟින් ටෝන් සඳහා ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම පිළිබඳව මීට පෙර ලිපි දෙකක් මඟින් අප ඔබ වෙත කරුණු ගෙන ආවා.
"මා දෑසේ වේදනා" නම් ගීතය රිඟින්ටෝන් වලට දීම සඳහා පොරොන්දු පත්‍රයක් සකස්කොට අත්සන් අරන් තිබුනේ EVOKE නම් සමාගම විසිනි.
ක්‍රිකට් කමිසයෙන් මොබිටෙල් ඉවත්වුනේ ඇයි?

ආසියානු කුසලානය යටතේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පෙරේදා (13) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස සහිතවය.
Subscribe to:
Posts (Atom)

