2010 මාර්තු 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනමාධ්‍ය ලේකම් ගනේගලට වසරක් ඇතුලත පහත සදහන් කාර්යයන් නිම කරන ලෙස නියම කරනු ලැබීය.
එම මූලික කාර්යයන් නම්
1. මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය අවුරුද්දක් ඇතුලත පනතක් මගින් නීත්‍යානුකූලව සංස්ථාපනය කිරීම හා එතෙක් එනම් 2010 මාර්තු 03 දින සිට එක් අවුරුද්දකට යෝජිත තාවකාලික පාලක මණ්ඩලයක් පත් කිරීම.