එවැනි දූෂිත චෝදනා එල්ලවී ඇති මන්ත‍්‍රීවරුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකත්වය නිර්දේශ කොට ඇත්තේ කවුරුන් විසින්ය යන්න සොයාබලා වාර්තා කරන ලෙස පක්ෂ මුලස්ථානයේ පාලක ලේකම් ආරියසේන මහතා වෙත ඔහු විසින් දැනුම්දී තිබීමත් ජනාධිපතිවරයාගේ බලවත් කෝපයට හේතුවී තිබේ.
Monday, March 19, 2012
මෛත‍්‍රීපාල, දූෂිත මන්ත‍්‍රිවරු සෙවීමගැන ජනපති කෝපයෙන්
කුහුඹුවන් වූ මිනිසුන්
යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප‍්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප‍්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
Sunday, March 18, 2012
වී වෙනුවෙන් ජොනීගෙන් අනූෂට කෝටි 2ක අල්ලසක්
වෙළද අමාත්‍යවරයා වෙනුවෙන් එවැනි අල්ලසක් ලබාදීමට සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමතිවරයාගේ සමීපතම ජාවාරම්කරුවෙකුවන ‘මනිලොන්ඩරින් ඩිඩා’ නොහොත් ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහාලේකම් රිස්ලි ඉල්ලියාස් මහතාය. කෙසේ වුවද මේ දක්වා එම යෝජනා සම්බන්ධයෙන් පැල්පිට මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වේ.
ජාතික කෞතුකාගාරයේ කඩුව සොරාගත්තේ බිලිපූජාවට දැයි සැකයක්
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම ජනාධිපතිවරයාගේ බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.
එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය.

ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකුට නිලවාහන 10 ක් !
මෙම වාහනවලට ඉන්ධන සීමාවකින් තොරව ලබාදීම සඳහාත් එම වාහනවල රියදුරන් සඳහා අතිකාල දීමනාද සීමාවකින් තොරව ලබාදීමටත් කටයුතු කර තිබේ.
ගොවීහු නව සටන් මගකට
දිවයිනේ ප්‍රදේශ ගණනාවකදීම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. එහි බලපෑම හේතුවෙන් වෙළද අමාත්‍යවරයාට ගොවිබිම් කරා ගොස් විවිධ පොරොන්දු ලබා දීමටද සිදුව තිබිණි.
ආමාත්‍යවරයා එසේ විවිධ පොරොන්දු ලබා දුන්නද තම වී අස්වැන්න රුපියල් 18කටවත් විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීහු එක්වී පෙරේදා (16) අනුරාධපුර, එප්පාවල නගරයේදී පෙත්සමකට අත්සන් ගැනීම ආරම්භ කළහ. මෙය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ම්ණ්ඩල සභීක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ජනතා විමුක්ති පෙරමුණේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාදාස සූරිය ආරච්චි මහතාද සහභාගීවී සිටියහ.

කහවත්තේ මව හා දියණිය ආරුඪයෙන් මිනීමරුවන් හෙළි කරයි

කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ නිවෙස් වල ගම්වාසීන් කුපිත වී ගිනිතබන අවස්ථාව වන විට සැකකරුවන්ගේ පවුලේ ඥාතීන් විසින් කඩුවෙල රණාලේ නිවසක් තුල මළගිය ප්‍රාණකාරයින් ගෙන්වන අයකු ලවා ඝාතනයට ලක් වූ මව හා දියණිය ආරූඩයෙන් ගෙන්වා ඝාතනයේ සුලමුල අසමින් සිට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත.
මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ රණාලේ පිහිටි නිවසේ දී මෙම කටයුත්ත සිදු වී ඇතැයි ද හෙලි වී තිබේ. ඉකුත් 7 දා රාත්‍රියේ සිට මෙම නිවසේ සිට මළවුන් ගෙන්වන කාර්යය සිදුකරගෙන යන වෙලාව තුල දී කහවත්තේ වැසියන් විසින් සැක කරුවන්ගේ නිවෙස් වලට ගිනි තබා තිබිණි.
කහවත්ත කොටකෙතනේ දී ඝාතනයට ලක් වූ නයනා නිල්මිණී (51) හා කාවින්ද්‍යා චතුරංගි (18) යන යන මව හා දියණියව ආරූඩයෙන් ගෙන්වා ඇති අතර ඔවුන් ඝාතනය වූ ආකාරය එකිනෙකට ආරූඪයෙන් කියද්දී අදාල ප්‍රාදේශීය දේශපාලකයා සහ කිහිපදෙනෙකු හිමින් සීරුවේ එතැනින් නැගිට ගොස් තිබූ බවට ද පරීක්ෂණ කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.

මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා

දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.
Subscribe to:
Posts (Atom)