ලුතිනන්වරයා පූනරීන්...
උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ...
ඇසුරට ගණිකාවක් ලබාදෙන ලෙස ඉල්ලා මහරගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදී අහසට වෙඩිතැබූ බව කියන ලුතිනන්වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු හා තවත් අයෙකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රමණී කුලරත්න මහත්මිය නියෝග කළාය.







