හිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතාට යුද අධිකරණය විසින් ලබා දුන් වසර දෙකහාමාරක සිර ද~ුවම මෙම මස අගදී ගෙවා අවසන්වීමට නියමිතය. ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩු තීන්දුවට අදාළව සිරද~ුවමක් හිමි වී ඇතත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ඇප ලබාගැනීමේ හැකියාවක් පවතින බව එම පක්ෂයේ අදහස වී තිබේ. එසේම ජනාධිපතිවරණ සමයේදී හමුදා සෙබළුන් කිහිපදෙනෙකු නිල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණය තුළ විභාග වෙමින් තිඛෙන නඩුව සඳහාද ඇප ලබා ගැනීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
Saturday, April 21, 2012
ජෙනරාල් මැයි 1දා නිදහස් ?
කටුගෙයි අසිපත් හොරකම යට ගැසේ
කිසිදු පදනමකින් තොරව මෙම සිද්ධියට දේශපාලඥයින් හා රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍යවේදීන් පිරිසකට කර තිඛෙන ප්‍රකාශ පිළිබඳව කෝපයට පත් ඇති ජනාධිපතිවරයා, තමන්ගේ හිතවතුන්ට නිකරුනේ අපහාස කිරීමෙන් වලකින ලෙස එහි නිලධාරීන්ට දැනුම් දෙන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
Friday, April 20, 2012
ක්‍රිකට් වලට පහේ පහරක් ලංකාවෙන් යෝජනා වෙයි

නමුත් තනි පහරක් සඳහාද ලකුණු පහක් යෝජනා කල යුතු බව ශ්‍රී ලාංකිකයෙකු විසින් යෝජනා කර තිබේ.
රත්නසිරි නල්ලපෙරුම නම් මෙම යෝජනාව ඉදිරිපත් කරන මහතාගේ අදහස් වී ඇත්තේ පිටිය තුළ එක් වරක් පමණක් පතිත වී හතරේ සීමාවෙන් ඉවතට ඇදී යන හතරේ පහරවල් සඳහා ලකුණු 5ක් ලබා දිය යුතු බවයි.
ලන්ඩනයේ ප්‍රතිකාර ලබන දොස්තර ජයලත් ජයවර්ධන

විවිධ මාධ්‍යය ඔස්සේ ජයලත් මහතා සුවය ලබා මෙරටට පැමිණි බව සඳහන් කලත් ඒ මහතා තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදවත් සැත්කමකට භාජනය කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ජයලත් ජයවර්ධන මහතා එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු පහතින් බලන්න.
කිඹුල් උගුල සාදන හැටි
පසුගියදා මාතර නිල්වලා ගඟෙන් අල්ලා ගත් කිඹුලා දෙහිවල සතුන් වත්තට භාරදීමට ගිය මොහොතේ එම කිඹුලා භාර ගැනීම සත්ව උද්‍යානයේ නිළදාරීන් විසින් ප්‍රතික්‌ෂේප කළා.
ඒ කිඹුලා දරුණු නිසා සත්තුවත්තේ කූඩුවේ සිටින අනික් ගැට කිඹුලන් සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉඩ තිබෙන යැයි බියෙනි. එම නිසා කිඹුලා යාල අභය භූමියට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවුණා.
එම නිසා නිල්වලා ගඟේ සිටින මිනීමරු කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම පෙරේදා සිට තාවකාලිකව නතර කිරීමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. කිඹුලන් ඇල්ලීමට පෙර ඔවුන් මුදාහැරීමට නිශ්චිත ස්‌ථානයක් තෝරාගන්නා තෙක් මෙලෙස මෙහෙයුම තාවකාලිකව නතර කළ බවයි වාර්තා වෙන්නේ.
මාතර ගඟේ මිනීමරු කිඹුලන් ඇල්ලීමේ ව්‍යාපෘතිය කිසිසේත්ම රජයෙන් අනුග්‍රහය ලැබූ එකක් නොවේ. කිඹුලා ඇල්ලීමට සාදන ලද අඩි 18 ක් පමන දිග උගුල සෑදීම සහ එය අදාල ස්ථානයන්හි සවිකොට කිඹුලා අල්ලා ගන්නා ලද්දේ ස්වෙච්ඡා වනජීවී ක්‍රියාකාරිකයන් පිරිසකි.
දඹුල්ල පූජා භූමිය රැකගන්න පෙළ ගැසෙමු - ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි.
සිදුවෙන දේවල් වලට රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතුයි.
අපි සාමකාමී උද්ගෝෂණ පටන් ගන්නවා.
පක්ෂ වෙනත් බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න එකතුවෙන්න.
දඹුල්ල පූජා භූමිය අවට විහාරයට අයත් ඉඩම් සංවර්ධනය මුවාවෙන් වෙනත් ආගමිකයන්ට විකිණීමේ ප්‍රයන්තයක් පවතින බවත් ඊට එරෙහිව මහානායක ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳවත් අප මෙයට පෙර ලිපි මගින් ඔබ දැනුවත් කරනු ලැබුවා.
දඹුල්ලේ ආදාහන මළුව හෙවත් ඉඳිගොල්ලෑව බෝක්කුව සීමාවේ සිට දඹුල්ල තානායම දක්වා ප්රසදේශය දඹුල්ල පූජාභූමියට අයත් බවත් ඉන් ඔබ්බට නව නගරයක් ලෙසත් ගැසට් නිවේදනයකින් "දඹුල්ල සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රමය" ලෙස ප්‍රසිද්ධියට පත් කළ බව මේ පිළිබඳව විශේෂ පුවත්පත් සාකච්ඡාවකට උන් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.මෙලෙස පංසල අවට ඉඩම් විහාරය සතු වීම නිසා
ඇන්ජෙලා සෙනවිරත්න කරුණු පැහැදිලි කරයි

ඔය සිදුවීමට කිසිම සම්බන්ධයක් නැහැ
මම නැතිවෙලා නැහැ
මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලයපිලිබඳ සිදුවීම මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
මේ අතර ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මිය ගොසිප් 9 වෙත සම්බන්ධ කරගැනීමට හැකිවූ අතර එහිදී එම චෝදනා සියල්ලම ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඇගේ ප්‍රකාශය බලන්න පහතින්
හෂීස් මත්ද්‍රව්‍යය පාර්සලය ලැබුණු නිළිය අතුරුදන් !

කොටු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ පිහිටි නිවසක බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
නිවසේ හිමිකරු ඇන්ජෙලා සෙනෙවිරත්න බවත් තානාපති කාර්යාලයේ සේවය කරන විදෙස් කාන්තාව එම නිවස කුළියට ගෙන ඇගේ සැමියා සමග පදිංචිව සිටින බවත් සඳහන්ය.
ශ්‍රී ලාංකික වන ඇගේ සැමියා මේ දිනවල විදෙස් ගතව සිටී.
ඇගේ මිතුරන් දෙදෙනක් වන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉකුත් 04 වෙනිදා මෙරටට පැමිණ නතරවී සිට ඇත්තේ එම නිවසේය.
Subscribe to:
Posts (Atom)

