
ස්පොර්ටි කෙනෙක් වෙන්න ඕන
ඉරෝෂයි - නිරෝෂයි වැඩසටහන තුලින් ජනප්‍රියත්වට පත් ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුයි යන්න සති අන්ත පුවත්පතකට පවසා තිබුනා.
පහතින් දැක්වෙන්නේ ඇයගේ සංවාදයයි
ඔයාගේ හිතේ ඉන්න සිහින කුමාරයා මොන වගේ කෙනෙක් ද?
මගේ හිතේ සිහින කුමාරයෙක් කියලා දෙයක් තිබිලාම නැහැ. මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක් පමණයි.
එයාගේ හැඩරුව කොයිවගේ වෙන්න ඕනේද ?




