ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දුන් මාස 30ක සිර දඬුවම 26වනදා අවසන් වූ බැවින් ඔහුට එරෙහි අනෙකුත් නඩු සම්බන්ධයෙන් ඇප අයැදුම් කළ හැකි බැවින්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව අදාළ මාධ්‍යවේදියා කළ විමසීමේදී අලහප්පෙරුම ඇමතිවරයා එම කාරණය සඳහන් කර ඇත. එසේම එම කාරණය පුවත්පතෙහි පළ නොකරන ලෙස ද ඇමතිවරයා එකි මාධ්‍යවේදියාගෙන් ඉල්ලා තිබේ.
Saturday, April 28, 2012
ජෙනරාල්ට ඇප දීම තීරණය වන්නේ කල්ක්‍රියාව මතලූ!
ගාමිණි සෙනරත්ට ග්‍රෙගරි පාරේ මිලියන 150ක නිවසක්
මෙම නිවස විදේශයෙන් ආනයනයන කරන ලද අනර්ඝතම බඩු බාහිරාදිය යොදා නිමකර ඇති අතර එහි නානාකමාර කට්ටල සඳහා පමණක් රුපියල් මිලියන 35කට වැඩි මුදලක් වැය වී ඇති බව වාර්තාවේ. මෙම නිවස ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා මහතා සහ රවී විෙජ්රත්න මහතාද උදව් උපකාර කර තිබේ.
එලියන්ත වයිට් නැවතත් සුදු වෙයි!

ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති
ජනපති එලියන්ත කෙරේ විශ්වාසය තබයි
එලියන්තට නැවතත් ආරක්ෂාව
බ්‍රෝකර් වරයෙකු වශයෙන් ජීවිතය පටන් ගෙන ජිවකයෙකු වූ එලියන්ත වයිට් නම් වූ වෛද්‍යවරයා පිලිබඳ මුලින්ම හෙළිකළේ අප විසිනි.
වෛද්‍යවරයෙකු වශයෙන් සිටියද ඔහුට ඒ සම්බන්ධව කිසිදු සුදුසුකමක් නොමැති බවද අප විසින් පෙන්වා දෙන ලදී.ඒ අනුව ඔහු විසින් සුවපත කරන ලදැයි කිවූ රෝගීන්ගේ ගණන තරමට ඉහුගෙන් ප්‍රතිකාර ලබා ජීවිතය වරදවාගත් අයද වෙති.
පසුව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුළු රටටම ඔහුගේ නිරුවත සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.
නමුත් අද දින වන විට ඒ සියල්ල කණපිට හරි ඇත.එලියන්ත වයිට් නැවතත් දක්ෂ ජිවකයෙක් බවට පත්ව ඇත.තහනම් උත්තේජක සම්බන්ධයෙන් එලියන්තට චෝදනා කල විපක්ෂයම අද එලියන්තගේ ගුණ ගායනා කරති.
කළු ගඟේ අතුරුදන්වූ පෙම්වතාගේ සිරුර සොයාගනී

වරද දුම්රිය දෙපාර්තමේන්තුවෙනම් වන්දි
කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් අප ඊයේ (26) වාර්තා කළා.
ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ. අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
විමල් ගෙන් අලුත් සුත්‍රයක්

වැඩිපුර ගෙවන්න වෙන්නේ බුලත් විඩ දෙකක මිල විතරයි!
ඊයේ (26) දිනයේදී තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් වැඩි වීම හේතුවෙන් පාන් මිලද රුපියල් තුනත් පහත් අතර මිලකින් ඉහල දැමීමට ඉදිරියේදී තීරණය කර ඇති බව බේකරි හිමියන්ගේ හිමියන්ගේ සංගමය අද දිනයේ (27) ප්‍රකාශ කරා.
පාන් මිල ඉහල යාම පිලිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා අලුත් සුත්‍රයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්.
ෂැගී ලංකාවට පැමිණෙයි

ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න
අලුත් එෆ්.එම් නාලිකාවක්

VIS Broadcasting ආයතනය සතුව තිබු Youth Radio සහ Your Radio නාලිකාවන් අයිතිව තිබුණේ රජයට සම්බන්ධ සමීප බලවතෙකුට වන අතර එම නාලිකා ලැබූ මූල්‍යමය පාඩු නිසා පසුව වසා දමා ඇත.
එම නාලිකාවල ප්‍රධාන විධායක නිලධාරියා වූ නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුගේ ක්‍රියා කලාපය ගැන අප මෙයට පෙර ලිපියකින් හෙළිකර සිටියා.
Subscribe to:
Posts (Atom)
