Saturday, April 28, 2012
ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව - සුනන්ද දේශප‍්‍රිය
''මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි'' දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය - ගාමිණී වියන්ගොඩ
එවැනි එක් බුද්ධ පුත්‍රයෙක් තමාගේ සිවුර ගලවා උඩ පනිමින් මේ ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගැන්නුවේය. විනාශය අවසානයේ මේ භික්ෂූහූ පිරිත් සජ්ජායනා කළහ. ජනතාව සාධුකාර දුන්හ.
ඒ වු නිදහසේ සවර්ග රාජ්යකයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ....
අප පොඩි කාලයේ අසා ඇති බණ කතා වල හැමදාම කියවුණේ නරක ගති ඇති පුද්ගලයන් බුදු බණ අසා දමනයවූ ආකාරයයි. බුදුන් මරන්නට පැමිණි දේවදත්තයන් පවා බුදු බණ අසා ධර්ම මාර්ගය තෝරා ගත්තේ බදු බණෙහි ඇති බලයෙන් බව අප කුඩා කලදී උගත්තෙමු. එමෙන්ම, මහණ වීමෙන් පසුවද නරක ගති දිගටම පවත්වා ගත් තෙරුන් වහන්සේලා ගැනද අප බණ කතා වල අසා ඇත්තෙමු. ඒ ඔවුන් පෙර ආත්ම වල සිදු කළ පාප ක්රිුයා නිසා බව අප උගත්තෙමු. බුදුන් වහන්සේ මෙවැනි මහණුන්ට අනුකම්පා කළහ, පවු වලින් නිදහස් වී සසර කෙළවර කර ගැනීමට මාර්ගය පෙන්වූහ.
දැං බලමු මේ බණ කතාව.
සුදු වෑන් ‘සෙල්ටෙල් රවී’ට ඉව අල්ලයි !
රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ මෙසේ පැහැර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වී තිබෙන්නේ රජයේ බුද්ධි අංශ විසින් ඔහුව ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබීමයි.
දඹුල්ලේ කාලි කෝවිලට ජනපතිගෙන් විශේෂ ආරක්ෂාවක් !
ඊට හෙතුවි ඇත්තේ ඊයේ පාන්දර 2.30 ට පමණ මෙරට ප්‍රකට ජ්‍යොතීර්වේදියෙකු , මහෝපාද්‍ය වැලිවිටියායේ කුසලධම්ම නාහිමියන් සමඟ ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ කල සාකච්ඡාවකින් පසුවය. ජනාධිපතිවරයාට කාලි මෑණියන්ගෙන් මහත් බලවත් අපලයක් තිබෙන බැවින් , දඹුල්ලේ කාලි කෝවිලට යම් හානියක් සිදුවුවහොත් එය ජනාධිපතිවරයාට ඉතා අසුභ බවත්, එය අනතුරකට හේතුවිය හැකි බවත් එසේම, මැයි 09 වෙනිදා සිදුවන ගුරු මාරුවේදී තදබල අසුභ තත්ත්වයන්ට ජනාධිපතිවරයා ලක්වීමට හේතු විය හැකි බවත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
දුමින්ද සිල්වා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත්වේ
දුමින්ද සිල්වා හට යමක් කියවන විට අවබෝධ කර ගැනීමට හා එයට පිළිතුරුදීමට නොහැකි බවත්, ඔහුගේ මතකයේ ඇති යමක් පිළිබඳව කිසිදු මතකයක් නොමැති ලෙසත් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙමින් අසන දේ තේරුම් ගැනීමට නොහැකිව ජීවිතාන්තය දක්වා දැඩි මානසික ආබාධයකට ලක්ව ඇති බව මීළඟ නඩු දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ගොනු කිරීමට යන වැඩිදුර වාර්තාවේ සඳහන්ව තිබේ.
ජනක ඇතුලු ඇමතිවරු පිරිසකට එරෙහිව සී.අයි.ඞී.ය වැඩ අරඹයි!
ඉනාමළුව පන්සලේ රහස් සාකච්ඡාවක්
මෙම රහස් සාකච්ඡාව ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙන අතර, ඒ සඳහා මත්පැන් නිෂ්පාදක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, ඉනාමළුව සංස්කෘතික ති‍්‍රකෝණය සුරැකීමේ සභාපතිවරයා, දඹුල්ල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන භාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී ඒ.කේ. ගුණසේන, මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.අයි. අබේසිරිවර්ධන සහ තවත් නන්නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.
Subscribe to:
Posts (Atom)