කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ඉකුත් 26වන බ්‍රහස්පතින්දා රුපියල් 30.30 බැගින් අලෙවි වූ 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටසක් රුපියල් 49.74 බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකු මිල දී ගෙන ඇත. මෙම මිල දී ගැනීමෙන් අනතුරුව 27වනදා එම කොටසක වටිනාකම රුපියල් 32 දක්වා පහත වැටීම හේතුකොටගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මේ අලාභය විදින්නට සිදු වී තිබේ.
Saturday, May 5, 2012
කොටස් ජාවාරමෙන් NSB පාඩුව කෝටි 15යි
හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි ?
විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.
විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

දියර කිරි විනාශ කිරීම, පිටිකිරි මිල වැඩි කිරීම සඳහා නිපැයූ මරාණ්ඩුවේම නාට්‍යයක් ?
පෙරේදා එනම් පසුගිය 03 දා නිපදවා ගත් දියර කිරි ගංගා වලට හළමින්, නාමින්, මහ පාරේ අපතේ හළමින් කළ රංගනය ඊයේ පිටිකිරි මිල වැඩි කිරීම සඳහා මරාණ්ඩුව විසින් සූදානම් කළ නාට්‍යයක කොටසක් බව 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.
කිරි ලීටර් 20,000 ක් මෙසේ කිරි විනාශ කිරීමේ නාට්‍යයේ අධ්‍යකෂකවරුන් වන්නේ ද මරා රෙජීමය ම බවත් කිරි විනාශ කිරීමට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දීමෙන් පසු පිටිකිරි මිල වැඩි කිරීම මහජනතාවට සාධාරණීය කිරීම එම උපාය වූ බවත් දැන ගන්නට ඇත.
මරා රෙජීමයේ උපායේ තිර නාටක රචකයෙකු වන කිලී මහාරාජා (ඔවුන්ද පිටිකිරි ආනයනය කරන්නවුන්ය) තම මාධ්‍ය ආයතනය හරහා කිරි විනාශ කිරීම ප්‍රධාන සහ දෙවන පුවත ලෙස විකාශය කළද ඊයේ කිරිපිිටි මිළ වැඩි කිරීමේ පුවත ගෙන හැර පෑවේ කාලගුණ පුවත සහ ක්‍රීඩා පුවතට ද පසු සුළු ප්‍රවෘත්තියක් විලසට ය.

පින්බර වෙසඟේ බොදු ගී එකතුව

බෞද්ධ ගීත එකතුව පහතින් අහන්න
සම්බුද්ධ ජයන්ති ගීතය - එඩ්වරඩ් ජයකොඩි ඇතුළු පිරිස
Download
පාරමිතා බල - පණ්ඩිත් අමරදේව
Download
අඩවන් වූ දෙනෙතින් - පණ්ඩිත් අමරදේව
Download
ගිලෙම් ඔබේ ගුණ - පණ්ඩිත් අමරදේව
Download
දන්නෝ බුදුන්ගේ - පණ්ඩිත් අමරදේව
Download
බුදු හාමුදුරුවො - වික්ටර් රත්නායක
Download
දෙව්රම් වෙහෙර - වික්ටර් රත්නායක
Download
මෙත් මුදිතා - චාමර වීරසිංහ
Download
ලඹ සවන් රන් පටින් - මදුමාධව
Download
යශෝධරා වත - සමිතා මුදුන්කොටුව
Download
මගෙන් පස්සේ කැළණිය බාරගන්නේ මගේ පුතා- මර්වින්
වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් ඊයේ පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.
"අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"

Friday, May 4, 2012
රන්ජන් ගැහැනියක් වෙයි

ඔහු කාන්තාවකගේ චරිතය නිරුපනය කරන්නේ "කාන්චානා" නම් දමිල සිනමා පටයක් ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් වෙනුවෙනි.
කාංචනා දමිල චිත්‍රපටයේ එම කාන්තාවගේ චරිතය නිරුපය කරනු ලබන්නේ සරත් කුමාර් නම් නළුවෙකු විසිනි.
එම චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර ලබාගත් ජායාරුප එකතුවක් පහතින් බලන්න
ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩිවේ

ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළට
කිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළට
සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදීය.
මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු. 2430/- කි. මිල ඉහල යාම ලාෆ් සහ ලිට්රෝ යන ගෑස් දෙවර්ගයටම බලපායි.
මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා. මෙ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර රුපියල් 647ක් වු කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති.
ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

කොළඹ කොටස් වෙළඳ පොල යම් කිසි කාලයකට වසා දැමීමේ අවධානමක් තිබේද ?

එබැවින් කොටස් වෙළඳ පොල ආශ්‍රිතව යැපෙන සමාගම් වන තැරැව්කාර සමාගම්, ඒහා ආශ්‍රිතව වාර්තාවන් ඉදිරිපත් කරන ආයතන ඇතුළු තවත් විශාල ප්‍රමාණයක් ආයතන වල ආදයම් තත්වය පහත බැස ඇත.
තවද කොටස් වෙළඳ පොලෙහි කරන සියළුම ගණුදෙනු සඳහා එම ආයෝජකයාගේ නිවසට හෝ කාර්යාලයට ලිපියක් යවනු ලැබේ. කොටස් වෙළඳ පොලෙහි සිදුවන ගණුදෙනු අඩු වීම නිසා එම ලිපි ප්‍රමාණයද අඩුවී ඇති බැවින් එමඟින් තැපැල් සංස්ථාවටද සිදුවන්නේද මිලියන ගණනක පාඩුවකි.
Subscribe to:
Posts (Atom)