ජනාධිපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඒ අසල අසුන්ගෙන පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහකයෙදී තිබේ. මොහොතකින් හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුද ජනාධිපතිවරයා අසල අසුන් ගෙන සුහද කතාබහකයෙදී ඇත. එම අවස්ථාවේ ඒ අසලට කිහිපවරක් පැමිණ ඇති ක්ෂේණුකා මහත්මිය ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසල සක්මන් කරමින් සිට ඇත. එහෙත් ජනාධිපතිවරයා ඇයව නුදුටුවාසේ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡාවේ යෙදී ඇත. තව මොහොතක් ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසලටම ඇය පැමිණි නමුත් ජනාධිපතිවරයා එවරද ඇයව මායිම් කොට නැත. ඇය කුමක් හෝ කීමට දඟලන ආකාරය අවට පිරිස් වලටද නිරීක්ෂණ වී ඇත.
Saturday, May 5, 2012
ඇමති නිමල්ට එරෙහිව ක්ෂේණුකා ජනපතිට ගතු කියයි
කැබිනට් සංශෝධනයේ ආයෙත් කල් යයි
මීට පෙර කිහිප අවස්ථාවකදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සියලූ කටයුතු සූදානම් කර තිබුණද පවුලේ අභ්‍යන්තර ගැටුම් හා ජෝතිශවේදීන්ගේ උපදෙස් මත ඒ සෑම අවස්ථාවකදීම කල් දැම්මේය.
මාලදිවයිනට කෝටි 130 හොර පාරක්
2011 වසරේ මාලදිවයිනේ පැවති සාක්සමුළුව වෙනුවෙන් මාලදිවයින් රජය වෙත පරිත්‍යාග කිරීමට එකඟ වූ ඇස්ෆෝල් කොන්ක්‍රීට් වර්ගයේ මෙම මාර්ගය දිගින් කිලෝ මීටර් 4.8කි.
කොටස් ජාවාරමෙන් NSB පාඩුව කෝටි 15යි
කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ඉකුත් 26වන බ්‍රහස්පතින්දා රුපියල් 30.30 බැගින් අලෙවි වූ 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටසක් රුපියල් 49.74 බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකු මිල දී ගෙන ඇත. මෙම මිල දී ගැනීමෙන් අනතුරුව 27වනදා එම කොටසක වටිනාකම රුපියල් 32 දක්වා පහත වැටීම හේතුකොටගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මේ අලාභය විදින්නට සිදු වී තිබේ.
හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි ?
විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.
විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

දියර කිරි විනාශ කිරීම, පිටිකිරි මිල වැඩි කිරීම සඳහා නිපැයූ මරාණ්ඩුවේම නාට්‍යයක් ?
පෙරේදා එනම් පසුගිය 03 දා නිපදවා ගත් දියර කිරි ගංගා වලට හළමින්, නාමින්, මහ පාරේ අපතේ හළමින් කළ රංගනය ඊයේ පිටිකිරි මිල වැඩි කිරීම සඳහා මරාණ්ඩුව විසින් සූදානම් කළ නාට්‍යයක කොටසක් බව 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.
කිරි ලීටර් 20,000 ක් මෙසේ කිරි විනාශ කිරීමේ නාට්‍යයේ අධ්‍යකෂකවරුන් වන්නේ ද මරා රෙජීමය ම බවත් කිරි විනාශ කිරීමට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දීමෙන් පසු පිටිකිරි මිල වැඩි කිරීම මහජනතාවට සාධාරණීය කිරීම එම උපාය වූ බවත් දැන ගන්නට ඇත.
මරා රෙජීමයේ උපායේ තිර නාටක රචකයෙකු වන කිලී මහාරාජා (ඔවුන්ද පිටිකිරි ආනයනය කරන්නවුන්ය) තම මාධ්‍ය ආයතනය හරහා කිරි විනාශ කිරීම ප්‍රධාන සහ දෙවන පුවත ලෙස විකාශය කළද ඊයේ කිරිපිිටි මිළ වැඩි කිරීමේ පුවත ගෙන හැර පෑවේ කාලගුණ පුවත සහ ක්‍රීඩා පුවතට ද පසු සුළු ප්‍රවෘත්තියක් විලසට ය.

පින්බර වෙසඟේ බොදු ගී එකතුව

බෞද්ධ ගීත එකතුව පහතින් අහන්න
සම්බුද්ධ ජයන්ති ගීතය - එඩ්වරඩ් ජයකොඩි ඇතුළු පිරිස
Download
පාරමිතා බල - පණ්ඩිත් අමරදේව
Download
අඩවන් වූ දෙනෙතින් - පණ්ඩිත් අමරදේව
Download
ගිලෙම් ඔබේ ගුණ - පණ්ඩිත් අමරදේව
Download
දන්නෝ බුදුන්ගේ - පණ්ඩිත් අමරදේව
Download
බුදු හාමුදුරුවො - වික්ටර් රත්නායක
Download
දෙව්රම් වෙහෙර - වික්ටර් රත්නායක
Download
මෙත් මුදිතා - චාමර වීරසිංහ
Download
ලඹ සවන් රන් පටින් - මදුමාධව
Download
යශෝධරා වත - සමිතා මුදුන්කොටුව
Download
මගෙන් පස්සේ කැළණිය බාරගන්නේ මගේ පුතා- මර්වින්
වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් ඊයේ පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.
"අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"

Subscribe to:
Posts (Atom)