විනිසුරුවරුන් විසින්ම අන්දරේගේ විහිළු කතා මණ්ඩපයක් බවට පත් කර ගෙන ඇති ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ආසන සංවිධායක, අයිටීඑන් මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දෙවන වරටත් පොලීසියට නියෝග කෙළේ ය.
ඊයේ මෙම විහිළු නියෝගය කෙළේ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යි.
ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව
පෙරේදා යළි (10) කැඳවූ අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කළාය.ඊයේ මෙම විහිළු නියෝගය කෙළේ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යි.
ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර වරෙන්තු නිකුත් කර තිබුනද ඒවා පයිසෙකටවත් ගණන් නොගන්නා රදලියගොඩ අධිකරණය හමුවේ පෙනී නොසිටිනවා පමණක් නොව පොලිසි වලටද යමින් එමින් උසස් නිලධාරීන් සමග කමින් බොමින් පී්‍රතිවෙමින් සිටී.







