Monday, May 14, 2012
මීලඟ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති නාමල් ද !!!!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන 16 දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සැරසෙන බව රජයේ නිල නොලත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.
එසේම එම ආරංචි මාර්ග අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බොහෝ දුරට නාමල් රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එම ධුරයෙන් ඉවත්වන ලෙසද බලපෑමක් ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය වරයෙකු නොමැතිව අමාත්‍යංශය නව නියෝජ්‍ය අමාත්‍ය වරයා යටතේ පාලනය කිරීමට සැලසුමක් ඇති බවත් එම ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැනගන්නට ලැබෙනවා.
රයිගම් සම්මාන උළලේ නෙහාරා මාධ්‍යය මග හරියි

නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.
අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.
මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංගගේ ඉල්ලීම ඉවතට!

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.
ඒ අනුව වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එහි ලසිත් මාලිංග අයත් වනුයේ පළමු ශ්‍රේණියටය.
නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී ?
මරාණ්ඩුව වියරුවෙන්: නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී: අද දවසට 3 යි: එක් සුදුවෑන් රථයක් සහ මිනීමරුවන් අල්ලා ගනී
නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක් බවත් හොරු හාරන්න කලින් රජය හෑරිය යුතු බවත් ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ චීවරධාරී මන්ත්‍රී එල්ලාවල මේධානන්ද පවසද්දී නිධන් ගොඩ ගැනීම සඳහා බිලි දීමට පිරිමි දරුවන් තිදෙනෙක් සුදු වෑන් යොදවා පැහැර ගැනීමට කරන ලද උත්සාහයන් 3 ක්
ඊයේ (13) එකම දිනයකදී උතුරින් සහ නැගෙනහිරින් වාර්තා වේ. මෙම බියකරු සිදුවීම් තුනෙන් එක් සිදුවීමක දී සුදුවෑන් රථය සහ මිනීමරුවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබේ.නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක් බවත් හොරු හාරන්න කලින් රජය හෑරිය යුතු බවත් ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ චීවරධාරී මන්ත්‍රී එල්ලාවල මේධානන්ද පවසද්දී නිධන් ගොඩ ගැනීම සඳහා බිලි දීමට පිරිමි දරුවන් තිදෙනෙක් සුදු වෑන් යොදවා පැහැර ගැනීමට කරන ලද උත්සාහයන් 3 ක්
නැගෙනහිර වාලච්චේන පොලිස් කොට්ඨාශයේ සච්චියාර් පාරේදී වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පැහැර ගෙන යාමට සුදු වෑන් මිනීමරුවන් උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වාලච්චේන පොලීසියට බාර දී තිබේ.
නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි ?
නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි - එල්ලාවළ මේධානන්ද වෘක්ෂ සුනඛයා අසූචි වලඳමින් දෙසයි-
රාජපක්ෂලාගේ අසූචි පවා වළඳන එල්ලාවල මේධානන්ද නම් ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා අපූරු කතාවක් කර තිබේ. අද සති අන්ත පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු රාජපක්ෂලාගේ හොරෙන් නිධන් හෑරිල්ල සාධාරණය කරයි. නිධන් යනු තෙල් වැනි පොළොවෙන් ලැඛෙන ස්වාභාවික සම්පතක් බව පවසයි.
"මම කියන්නේ රටේ තියන පුරාවස්තු ඒවා ජාතිය සතු දේවල් නිසා ආරක්ෂා කළ යුතුයි. නිධන් කියන්නේ වෙනම ජාතියක්. ඒ කියන්නේ පොළොව යට තියෙන සම්පත් මිස පූජනීය පුරා වස්තු නොවේ. මැණික් රත්තරන් වගේ දේවල් පොළොව යට තියෙනව නම් මමනම් කියන්නෙ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඒවා රජයේ ආදායමට එකතු කර ගත යුතුයි."
ඔබ වහන්සෙ කියන්නෙ මේ පුරා වස්තු මේ නිධන් වස්තු වර්තමානයේදි ගොඩගන්න එක අවශ්‍යයයි සාධාරණයක් කියලද?
"මම කියන්නේ රටේ තියන පුරාවස්තු ඒවා ජාතිය සතු දේවල් නිසා ආරක්ෂා කළ යුතුයි. නිධන් කියන්නේ වෙනම ජාතියක්. ඒ කියන්නේ පොළොව යට තියෙන සම්පත් මිස පූජනීය පුරා වස්තු නොවේ. මැණික් රත්තරන් වගේ දේවල් පොළොව යට තියෙනව නම් මමනම් කියන්නෙ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඒවා රජයේ ආදායමට එකතු කර ගත යුතුයි."
ඔබ වහන්සෙ කියන්නෙ මේ පුරා වස්තු මේ නිධන් වස්තු වර්තමානයේදි ගොඩගන්න එක අවශ්‍යයයි සාධාරණයක් කියලද?
රදලියගොඩ නැවතත් පොලිස් දැලෙන් රිංගයි ?
මෙසේ දීර්ඝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකයේ (SCIB) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එස්.ඩී. කරුණාරත්න මහතා ගෙන්වා කිසිදු හේතුවකට සුදර්මන් රදලියගොඩව අත් අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර තිබේ.
මර්වින් කළ දැවැන්තම ඉඩම් මංකොල්ලයක් හෙළි වෙයි ?
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පර්චස් 85ක ඉඩමක් හොර ඔප්පුවක් සාදා මෙලෙස ඔහු විසින් මංකොල්ල කා ඇතැයි පැවසේ.
මෙම ඉඩම් මංකොල්ලයට අමාත්‍ය මර්වින් සිල්වාට අමතරව මීරිගම විමලේ හෙවත් විමල් අත්තනායක, ගම්පහ නගර සභාවේ උප නගරාධිපති අජිත් බස්නායක හා ඔහුගේ ගොලයකු වන තරංග නවීන් වීරකොන් නැමැති පිරිස සම්බන්ධවී තිබේ.
මොවුන් එක්ව මෙලෙස මංකොල්ල කා ඇත්තේ කබ්රාල් නැමැති අයෙකුට අයත් ඉඩමක් බව පැවසේ.
පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල්ගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද?
බොරැල්ල පොලිසියට අනුයුක්තව පිහිටා තිබූ විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරව සිටි පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස, වයඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සැල කර සිටී.
Subscribe to:
Posts (Atom)
