Live@8 වසරේ හොඳම ප්‍රවෘති නාලිකාව වීම හේතුකොටගෙන මවුන්ට් ලැවිනියා බ්‍රිස් හෝටලයේ පැවති උත්සවයේ ජායාරූප කීපයක් මේ.
නපුංසකයන් සේ මෙහි හැඳ පැළඳගන සිටින්නේ එහි Live@8 හි කාර්යමණ්ඩලයයි
Tuesday, May 22, 2012
මාතරින් පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාවක් මතුවෙයි!

මේ පිලිබඳ දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිදුවීමට භාජනය වූ පුද්ගලයන් තිදෙනා මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
එම සිදුවීමට ටික දිනකට ප්‍රථම කාන්තාවක විසින් මුල්‍යමය ගැටළුවක් හේතුවෙන් බාබර් වරයෙකු වූ සිය පෙම්වතාගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කා ඇති අතර ඔහු ද අසාධ්‍යය තත්වයෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
වසර දෙකහමාරකට පසු නිවසට ගිය ෆොන්සේකා

එහිදී සිය පවුලේ සාමාජිකයන් හා එක්වූ ඔහු පැමිණි සිටි දේශපාලන නායකයන් සමගද සුහුද කතාබහක නිරතවී තිබෙනවා.
තමාගේ සුරතල් බල්ලා බැලීමටද සරත් ෆොන්සේකා මහතා අමතක කොට තිබුනේ නැහැ.අනෝමා ෆොන්සේකා මහත්මිය මෙයට පෙර මාධ්‍යයට පවසා තිබුනේ තමාගේ සැමියාගේ ප්‍රියතම කෑම සාදා දීමට ඔහු නිදහස් වී එනතුරු බලා සිටින බවයි.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ රාත්‍රී ආහාරය ලබාගත් අයුරු පහතින් බලන්න
ෆේස්බුක් හිමිකරුගේ අපුරු විවාහ උත්සවය
ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ නිර්මාතෲ මාර්ක් සුකර්බර්ග් පසුගියදා විවාහ වී තිබෙනවා. ඒ අවුරුදු 10 කට ආසන්න කාලයක් ඔහුගේ පෙම්වතියව සිටි 27 වියැති ප්‍රිසීලා චාන් සමඟින්.
විවාහ උත්සවය පවත්වා ඇත්තේ චලීෆ් හි පාලෝ අල්ටෝ හි වන අතර මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබ තිබෙන්නේ ආරාධිතයන් 100 කටත් අඩු ප්‍රමාණයකට වීමත් එයද සාදයකට නොව විවාහ උත්සවයට පමණක් වීමත් විශේෂත්වයක්.
ඉතා සරලව පැවැත් වූ මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝ දෙනෙක් සිතා ඇත්තේ එය චාන් ගේ වෛද්‍ය විද්‍යාලයේ උපාධි උත්සවය බවයි. මොවුන් විවාහ උත්සවය මාස ගනනක් තිස්සේ සැලසුම් කර ඇති අතර චාන් ගේ අවසන් උපාධි පරීක්ෂණය නිම වනතුරුයි ඔවුන් විවාහවීමට බලාගන සිට ඇත්තේ.

Monday, May 21, 2012
සරත් ෆොන්සේකා නිදහස්..!
5:19pm
ජනතාව වෙනුවෙන් කැපවෙනවා
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.
මින් ඉදිරියට ජනතාව වෙනුවෙන් කැපවෙන බවත් වසර දෙකහමාරක් දේශපාලන වෛරයකට පාත්‍ර වුනත් මින් ඉදිරියට ජනතාව දිගින් දිගටම රැඳී සිටින බවත් රටේ දැනට පවතින දුෂණ ක්‍රියාකාරකම් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.තමාගේ ධෛර්ය කඩා වැටි නොමැති බවද ඔහු ජනතාව හමුවේ පැවසුවා තමා වෙනුවෙන් උදේ සිට රැස්ව සිටි පිරිසට ස්තුති කිරීමටද ඔහු අමතක කලේ නැහැ.
05:08pm
වැලිකඩ බන්ධනාගාරය ඉදිරියට දිවයිනේ විවිවධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් රොක් වී ඇති අතර දේශපාලන නායකයන්ද ආගමික නායකයන්ද ඒ අතර වනවා.ඇතැම් පිරිස් ජාතික ධජ ගෙන පැමිණ ඇති අතර ඇතැම් පිරිස් පරෙවියන් නිදැහැ කිරීමට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන නායකයින් විවෘත රථයකින් ගමන් කරමින් සිටිනවා.සරත් ෆොන්සේකා මහතා තව ස්වල්ප වෙලාවකින් ජනතාව ඇමතීමට නියමිතයි.
සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් අතරතුර ජායාරූප එකතුවක්
අසම්මත ප්‍රේමයකින් වෙලෙන තරුණියකගේ චරිතයට පන පොවන උපේක්ෂා ස්වර්ණමාලි "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය පිළිබඳව පසුගියදා පවසා තිබුනේ "හැම චිත්‍රපටයකින්ම කළේ මාව අඬවන එකයි. නමුත් මේකේ කිසිම තැනක මම අඬන්නේ නෑ" යනුවෙනි.
එම චිත්‍රපටය රූගතකිරීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලිට ඇබැද්දියකට මුහුණපාන්නට සිදුවූ පුවතක් මීට පෙර අප ඔබට ගෙනාවා. "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් කරන අතරතුර ගත් ජායාරූප එකතුවක් පහතින්.
එම චිත්‍රපටය රූගතකිරීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලිට ඇබැද්දියකට මුහුණපාන්නට සිදුවූ පුවතක් මීට පෙර අප ඔබට ගෙනාවා. "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් කරන අතරතුර ගත් ජායාරූප එකතුවක් පහතින්.
දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්
හිටපු මහාධිකරණ විනිසුරු හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශට තීරණය කර තිබෙනවා
තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දීපාලි විජේසුන්දර මහත්මිය ආරක්ෂක අංශ වලට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂාව ආරක්ෂාවක් සපයා ඇත්තේ.
ගුරු මාරුව ගැන තවත් අදහසක්
- රට පුරා සුදුකොඩි ඔසවන විශාල විපතක්
- රාජ්‍ය බලයට ඇතුළතින්ම විශාල හාස්‍යයක් ඇතිවන කාලයකි
- විපක්ෂයේ ප්‍රගතියට වින කටින නායකයන් විසිවේ
- රාත්‍රී සමාජ ශාලා බහුල වේ. සූදුවට මිනිසුන් පෙළඹෙන පරිසරයක්
- ෆොන්සේකා ගැන ආයෙත් රටම කතා කරයි
- අලුතෙන් බිහිවූ විපක්ෂයක් ජනතාව අතර වැඩි කතා බහට
මේ ඔහුගේ අදහස්.
Subscribe to:
Posts (Atom)