Saturday, May 26, 2012
කටකතා ගැන ශලිනි තාරකා පවසයි
මම සංකේත්ට කැමතියි- ශලනි
මම ශලනිට ආදරෙයි- සංකේත්
"සිහින පියාපත්", "මලී", සහ "භාර්යාවෝ" යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.
මේ පිළිබඳව ඔවුන් දෙදෙනා පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
ශලනි ආදරය ගැන මොකද හිතන්නේ ?
සුන්දරයි, ඇත්තටම මම ආදරයට හරි කැමතියි
ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු කියන කතා ගැන මොකද හිතන්නේ ?
වෙල්ගම ලොක්කා..! දිනෙක ගුටිකන්නේ සේවකයාද? ඇමතියාද? කියා බලමු..!!
පසුගිය දිනක ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා දුම්රිය සංචාරයකට එක් වෙමින් "මෙහෙම දුම්රිය ප්‍රමාද උනොත් දුම්රිය මගීන්ගෙන් දුම්රිය සේවකයින්ට ගුටි කන්නට සිදුවෙනවා" යනුවෙන් ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. මෙම ප්‍රකාශය සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර දුම්රිය ප්‍රමාදයේ සැබෑ තත්වය ජනතාවගෙන් වසන් කොට එහි ව`ග උත්තරකරුවා දුම්රිය සේවකයා බවට පත් කිරීමට අමාත්‍යවරයා මෙමගින් උත්සාහ දරා ඇත.
දුම්රිය මාර්ග කිලෝ මිටර් 1450 ක් ආවරණය වන පරිදි දිනකට දුම්රියයන් 333 ක් පමණ ධාවනය විය යුතු වුවත් අවශ්‍ය එන්ජින් නොමැති කම නිසා සෑම දිනකම ධාවනය වන්නේ දුම්රිය 285 ක් පමණ සංඛ්‍යාවකි. දුම්රිය එන්ජින් වල දෝෂ සහිත තත්වයන් සහ අවශ්‍ය කාර්්‍යය මණ්ඩල නොමැති කමින් මෙම දුම්රිය 285 න් ද දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර දුම්රිය මාර්ගයේ දෝෂ සහිත තත්වයන් සහ සංඥා පද්ධතියේ අඩුපාඩුකම්, දුම්රිය නඩත්තු කටයුතු ස`දහා අවශ්‍ය අමතර කොටස් නොමැති කමින් සහ නියමිත ප්‍රමිතියකින් තොරව මිලදී ගනු ලැබු බලවේග කට්ටලවල දෝෂ සහිත තත්වයන් හේතුවෙන් ධාවනය වන බොහෝ දුම්රියන් ධාවනයේදී ප්‍රමාදයන්ට ලක්වේ. මෙවැනි අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ දුම්රිය නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ කැප කිරීම හේතුවෙන් මිස අමාත්‍යවරයාගේ විශේෂ හැකියාවක් නිසා නොවන බවද පෙන්වා දෙන්නෙමු.

දිමුගේ රෙද්දට ලක්‍ෂ එකහමාරක්
ඉකුත් මැයි 08 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබඳව හෙළිදරව් කර තිබේ. මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම මුදල ගෙවා ඇත්තේ ‘සීතා ස්ටෝර්ස්’ නම් ව්‍යාපාරික ආයතනයක් වෙතය.
සර්වෝදයේ මූල්‍ය සමාගමක තැන්පත්කරුවෝ අනාථයි ?
මෙම මූල්‍ය සමාගම සර්වෝදය ශ‍්‍රමදාන අංශය විසින් පවත්වාගෙන යනු ලබයි. ග‍්‍රාමීය ශ‍්‍රමදාස සමිති විසින් සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා (ගැරන්ට්) ලිමිටඞ් ආයතනයේ (සීඞ්ස්) අයෝජනය කර ඇති මුදල් සහ එම සමිති විසින් ‘සීඞ්ස්’ ආයතනයෙන් ලබාගත් ණය මුදල් ඇතුළුව මෙම සමාගම සතු මුළු වත්කම් සියල්ල ඇත්තේ මෙම මූල්‍ය සමාගමේය.
ලංකා බැංකුවේ VISA කාඞ්පත් හිමියන් අනතුරේ ?
මේ වන විට මෙම වංචනික කි‍්‍රයාවලිය ඔස්සේ රුපියල් මිලියන 275 ක වංචාවක් සිදු වී ඇති අතර, ඒ හේතුවෙන් බැංකුවේ කීර්ති නාමයට හා ලාභ ඉපයීමේ තත්ත්වයට බලවත් තර්ජනයක් එල්ල වී ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
දිණමිනේ කර්තෘ සහ ලංකාදීපයේ කර්තෘ එක් අයෙක්ද?
ලංකාදීප කර්තෘගේ ජඩමාධ්‍යකරණයට එරෙහි රනිල්ගේ සටන දිගටම
සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ කාරණයේ දී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සියලූ ඉල්ලීම්වලට එක`ගවුවා යැයි කියනවා නම් ඔහු වෙනුවෙන් ඉල්ලා සිටියේ ඉදිරි සිර ද`ඩුවම් කාලය අහෝසි කිරීම පමණක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ටිරාන් අලස් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවට තමා කළ ප්‍රකාශය 'ලංකාදීප' පුවත්පත පළ නොකිරීම සම්බන්ධයෙන් කර්තෘ සංසදයට සහ සභාපති සිරි රණසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කොළඹ දී
ඊයේ (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන මේ මොහොතේ කර්තෘවරුන්ගෙන් ද ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට සිදුව ඇතැයි පෙන්වා දුන් රනිල් වික්රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාගේ නිදහස සම්බන්ධයෙන් තමා මතු කළ කරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ද සනාථ වන්නේ යැයි සඳහන් කළේය.
කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත විපක්ෂ නායක නිල නිවසේ පැවැති මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීය.
පාර්ලිමේන්තුවට නාමල්ගේ මිතුරියක් කැන්දන් ඒම හෙළිවීමෙන් කෙහෙවළු පැටලේ
පාර්ලිමේන්තු සහකාර ලේකම්ධූරයට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම මිතුරියක් වන හරිප්‍රියා ජයසුන්දර නමැත්තිය සාධාරණ තෝරා ගැනීමකින් තොරව පත් කිරීමට යාම ලංකා ඊ නිව්ස් වෙතින් හෙළිදරව් කිරීම නිසා අනෙක් සුදුසුකම් ලත් අයැදුම් කරුවන් අතර මහත් කලබගෑනියක් ඇතිවී ඇතැයි දැන ගන්නට තිබේ. ඉහත තනතුරට 85 දෙනෙකු අයදුම්කර තිබිණ. අවසානයේ එයින් තේරී පත් වූ 11 දෙනා මෙසේ ය.
එස්.එච්. ජයසුන්දර
ඒ.එල්.බී. වික්‍රමසුරිය
කේ.ඒ.ඩී.කේ. ජයතිලක
ජී.පී.අයි. පෙරේරා
ඩී.ඩී.අයි. නෙළුමිනි (මහජන පෙත්සම් කාරක සභාව)
කේ.කේ.ඩී. කැටවලක්කුඹුර
පී.සී.කේ. පතිරගොඩ
පී.සී. ද සිල්වා
කේ.කේ. රෝහණධීර
එන්.සී. කලන්සූරිය
ඒ.කේ. බ්‍රෙන්ඩන්
යූ.එල්.එම්. අනාර්
සහකාර මහා ලේකම් ධුරය නාමල් රාජපක්ෂගේ මිතුරිය වන හරිප්‍රියා ජයසුන්දරට ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රචාරය වීමත් හරිප්‍රියා විසින් තැන තැන කට මැද දෙඩවීමත් නිසා ලැයිස්තුවේ සිටින කාන්තාවන් කිහිප දෙනෙක් අතර සටනක් ආරම්භ වී තිබේ. හරිප්‍රියා යනු අගමැති දිමු. ජයරත්නගේ අක්කාගේ පුත්‍රයා වූ නාමල් රත්නායකගේ විවාහක බිරිඳය.

කෙහෙළිය එයි. නමුත් 'කොටු පැනිල්ල' ගැන මුනිවත රකී
ඕස්
ට්‍රේ
ලියාවේ හෝටලයකින් බිමට වැටී දෙපා බිඳ ගත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
ඊයේ (25) උදෑසන දිවයිනට පැමිණියේ ය. පැමිණි වහාම කොළඹ පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවූ කෙහෙළිය තමාගේ අනතුර ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යයි පවසා සිටියේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමිනි.මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් අනතුර සිදුවීමට හේතුවූ කරුණු විමසීය. එහෙත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
ඔහු අනතුරට ලක් වූ ආකාරය ගැන විවිධ කට කතා එකළ ප්‍රචාරය වූ අතර ඇමැතිවරයා අනතුර වූ ආකාරය ගැන අද මුනිවත රැකීමෙන් එම කට කතා සත්‍යයැයි පිළිගැනීමට සිදුවේ. හෝටලයේ තෙවන මහලේ කාමරයක පිටත බැල්කනියේ බීමත්ව සිටි කෙහෙලිය ඇමැතිවරයා කාටත් හොරෙන් අනෙක් කාමරයේ බැල්කනියට පැනීමට ගොස් බිමට පත බෑ වූණු බව එකළ නිල නොවන ලෙස ප්‍රචාරය විය. අල්ලපු කාමරයට හොරෙන් පනින්නට ගියේ ඇයිද? එම කාමරයේ සිටියේ කව්ද? යන්න ගැන විවිධ මත පළ වී තිබිණ.
Subscribe to:
Posts (Atom)