Sunday, May 27, 2012
කෞතුකාගාරයට පැනපු හොරු සති 2න් අල්ලනවා...
කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම මහා සොරකම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේ දී.
එම සොරකම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති වරයා ඊයේ දිනයේ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමින්.
ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ - නෙහාරා
පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වූ නෙහාරා පීරිස්, ගොසිප් වෙබ් අඩවි පිළිබඳව අද සිළුමිණ පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී පවසා තිබෙනවා.ඇය පවසා තිබෙන්නේ ඕපාදූප වෙබ් අඩවි බලන්න ඇයට වෙලාවක් නැති බවත්, වුවමනාවක්ද නැති බවත්ය.
නමුත් සත්‍ය වශයෙන්ම රයිගම් ටෙලි සම්මානය සඳහා ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහටයි. ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.
නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බවයි අප වෙත දැනගන්නට ලැබුනේ.
ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?
නාසයක් සපා කා සැඟව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පොලීසිය සොයයි
කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටලයකදී 41 හැවිරිදි ව්‍යාපාරිකුට පහර දී නාසයද සපා කා බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිස් නිවේදනයක දැක්වේ.
තුවාල ලක් ව්‍යාපාරිකයා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ පිලිබඳ පරීකෂණ කොල්ලූපිටිය පොලීසිය විසින් පවත්වයි.
තුවාල ලක් ව්‍යාපාරිකයා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ පිලිබඳ පරීකෂණ කොල්ලූපිටිය පොලීසිය විසින් පවත්වයි.
ටච් වුඩ් ආයෝජනය හරිද? වැරදිද? ලැජ්ජ නැතිද? සංගක්කාරත් අහුවෙලාද?
නියාමන කොමිසමේ සභාපති ලෙස තිලක් කරුණාරත්න කළ ටච් වුඩ් ආයෝජනය හරිද? වැරදිද? ලැජ්ජ නැතිද? සංගක්කාරත් අහුවෙලාද?
ඉතිරිකිරිමේ බැංකු-ද ෆිනෑන්ස් ගනුදෙනුව පදනම් කර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරුව්කරුවන්ට විවිධ සීමා පනවද්දී එහි සභාපති වන තිලක් කරුණාරත්න අධිකරණය හමුවේ අභියෝගයකට ලක් ව කඩා වැටීමේ අවධානමකට ලක්ව සිටින ටච් වුඩ් සමාගමේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වීම හාස්‍යජනක සිද්ධියකැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති.
ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිමේ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවක් හමුවේ තම ව්‍යාපාරික කටයුතු අභියෝගයකට ලක්ව සිටින තේක්ක ගස් ආයෝජනයේ යෙදෙන ටච් වුඩ් සමාගම ස්වකීය හොඳ නම රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර හා වත්මන් නායක මහේල ජයවර්ධන බිල්ලට දී ඇතැයි ගිණුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පෙන්වා දෙති.
වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා තමාට අයත් මල්ටිෆෝම් කෙමිකල්ස් සමාගම හරහා ටච් වුඩ් සමාගමේ සියයට 05.8 කට කොටස් අයිතියට සමාන කොටස් 420,000 ක හිමිකාරිත්වය ගනී. ඒ අනුව කරුණාරත්න මහතා ටච් වුඩ් සමාගමේ කොටස් හිමි නාම ලේඛනයේ 12 වැනියට වැඩිම කොටස් හිමි පුද්ගලයා බවට පත්වේ.

දුමින්ද සිල්වා රාත්‍රී නින්දට යන්නේ පැම්පර්ස් ඇඳන් ?
සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර පසුව ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතළු කර ප්‍රතිකාර ලබා දී තිබේ. අද ඔහු යළි වාට්ටුවට ගෙනැවිත් ඇත.
මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.
පසුගියදා නුවරදී අසනීප වූ අගමැති දි.මු.ජයරත්න මහතා පසුව සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අගමැතිවරයා හමුවූ බවද වාර්තා වේ.

අලහප්පෙරුමලා මහජන මුදලින් පවුල් පිටින් ගොඩ යන හැටි
රාජපක්ෂලා මහජන මුදලින් පරම්පරා පිටින් ගොඩ යන්නේ නම් රාජපක්ෂලාගේ පක්ෂිම භාගය ලොවින අලහප්පෙරුමලාද එසේ කළාම ඇති වරද කුමක්දැයි සිතා ඩලස් අලහප්පෙරුමලාගේ පවුල කටයුතු කරන බව
අප වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වී ඇත.එක් සිදුවීමක් මෙසේය.
ඇමැති ඩලස් අලහප්පෙරුමට සොයුරෙක් සිටී. ඔහුගේ නම ඕෂධී අලහප්පෙරුම ය. විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගැන මේ ලෝකේ අබ ඇටයක් හෝ නොදන්නා මොහු මේ වන විට ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති වරයා වේ. ස්වීඩනයේ තානාපති තනතුර යනු ස්වීඩනයට පමණක් අයත් වන්නක් නොව එය ඩෙන්මාර්ක් ලැට්වියා ලිතුවේනියා අයිස්ලන්ඩ් ආදී තවත් රටවල් 4 ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කළ යුතුය. මෙම රටවල් අතීතයේ දී ශ්‍රී ලංකාවට බොහෝ ආධාර උපකාර කළද මේ වන විට ඕෂධී අලහප්පෙරුමලා වැනි හාල්පාරුවන් ගේ තානාපති කටයුතු වල හොඳ කම නිසා ශ්‍රී ලංකාව දෙස බලන්නේ අමුතු සත්ව කොට්ඨාශයක් වෙසෙන රටක් යයි සිතාගෙනය.
කෙසේ වෙතත් අලහප්පෙරුමලා පවුල් පිටින් ගොඩ යෑම පිනිස ඩලස් අලහප්පෙරුමගේ සොයුරියක් වන දත් දොස්තර එල්.එස්. අලහප්පෙරුම ද ස්වීඩනයට පැමිණෙන්නේ ය. ඇය දෙවන ශ්‍රේණියේ දත් දොස්තර වරියක් ලෙස පළමු පත්වීම ලබන්නේ 1993 අප්‍රේල් මාසයේදී ය. මල්ලී තානාපති නිසා ඇය සහ පවුල ස්වීඩනයට පැමිණ ස්වීඩනයේ දොස්තර රැකියාවක් සඳහා මාස ගණනක් උත්සාහ කළද එය නොලැබේ. පසුව ඇය සිය පුත්‍රයා ස්වීඩනයේ තානාපති මාමා ලඟ නතර කරවා යළි ශ්‍රී ලංකාවට පැමිණේ.
ක්‍රිකට් තරග විකාශන අයිතිය ජනපති පුත්‍රයින්ට
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරි තෙවසර තුළ ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය දකුණු අපි‍්‍රකාව හා සිම්බාබ්වේ යන රටවල තරග සංචාර 11 ක සහභාගිත්වය මේවනවිට විට ස්ථිරවී තිබේ. ඊට අමතරව, මෙයට 2012 දී පැවැත්වෙන 20/20 ලෝකකුසලන තරගාවලියද ඇතුලත් වේ.
අයි.පී.එල්. තරග පාවාදුන් බවට මැතිවුස්ට චෝදනා !
නිපන්දු සහ වයිඞ් පන්දු යැවීම සදහා මැතිවුස්ට රුපියල් කෝටි 10 ක මුදලක් දුන් බවට සෝනු යෝගේන්ද‍්‍ර නම් ඔට්ටු තබන්නෙකු චෝදනා කර ඇත.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කර ඇත.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය සතියේදී මුම්බායි දුෂණ මර්දන ඒකකය විසින් තරග ඔට්ටු තැබූ ජාවාරමක් වැටලීමෙන් අනතුරුවය.
Subscribe to:
Posts (Atom)