Friday, June 8, 2012
ඉන්ධන මිල වහා පහත හෙළනු!
පබෝධාගේ විවාහයට සුරාජ් මාපා හට ආරාධනා නොකළේ ඇයි ?
‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ පිරිමි පාර්ශවයටද ආරාධනා කර නෑ...
ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ විවාහයට ජනපි‍්‍රය නළු සුරාජ් මාපාට ආරාධනා නොලැබීම ගැන මේ දිනවල ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇතැයි වාර්තා වේ.
සුරාජ්, පබෝධා විවාහ කරගත් මෝටර් රථ කාර්මික ව්‍යාපාරයන්හි නියළෙන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද‍්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයාගේ කිට්ටු හිතවතෙක් බවද පැවසේ.
චමිලා අසංකා ගැන ඔබ දන්නවාද?
කඩවතආරච්චිලාගේ චමිල අසංක චමිලා අසංකා වූ හැටි
ඉන්දික මල්ලවආරච්චි විසින් සේයා ගත කරන ලද ගයනි බැට්ස් විසින් වේශ නිරුපනය කරන ලද චමිලා අසංකා නම් නිරුපිකාවගේ ජයාරූප එකතුවක් අප වෙත ලැබී තිබෙනවා.
චමිලා ගේ ජායාරුප අප වෙබ් අඩවියේ මෙයට පෙර පළවුවද ඇගේ නවතම ජායාරුප එකතුව සමග එහි ඇති විශේෂත්වයද මෙසේ සඳහන් කරන්නෙමු.
චමිලා උපතින් පිරිමියෙකි.පසුව සාර්ථක ලිංගික විපර්යාසයකින් පසුව ගැහැනියක් බවට පත්ව ඉන්පසුව නිරුපිකාවක් වූ තැනැත්තියකි.චමිලාට ලොව පුරා පිළිගැනීමක් ඇති අතර ලිංග විපර්යාසයන්ට හසුවූ නිරුපිකාවන් අතරේ ඇයට ලෝකයෙන්ම හත්වන ස්ථානය හිමිව තිබේ.
චමිලා අසංකා ගේ මුල් ගම් පළාත රත්නපුරේ බවත් පාසල් කාලයේදී ඔහු චමිල අසංක ලෙස හැදින්වූ බවත් පසුව විදේශයකට ගොස් මෙසේ පරිවර්තනයකට ලක්ව පැමිණි බවත් අප වෙත වාර්තා වනවා.
චමිලාගේ ජායාරූප එකතුව පහතින් බලන්න

ලංකාවට පැමිණි පෝර්න් ස්ටාර් සනි ලියොන් කියන කතා
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණි බව අප ඔබට මෙයට පෙර ලිපියකින් හෙළි කළා.
ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ කහට කන්ද හෝටලයේදීය.
එමෙන්ම කහට කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.

ජාතික රුපවාහිනියට ලැබෙන භාණ්ඩ CSN නාලිකාවට?

ජපානයේ එන්.එච්.කේ රූපවාහිනී ආයතනයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලැබීමට නියමිත කාර්මික භාණ්ඩ තොගයක් සී.එස්.එන් නාලිකාවට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
රූපවාහිනී සංස්ථාව ආරම්භයේදී එන්.එච්.කේ ආයතනය සමගින් ඇතිකරගත් ගිවිසුමකට අනුව එන්.එච්.කේ ආයතනයෙන් ඉවත් කරන කාර්මික භාණ්ඩ වසර හතරෙන් හතරට ජාතික රූපවාහිනී සංස්ථාවට ලබාදීමට නියමිත අතර ඒ අනුව මෙවර ලැබීමට නියමිත භාණ්ඩ තොගය සි.එස්.එන් නාලිකාවට ලබාදීමට කටයුතු යොදමින් පවතිනවා.

Thursday, June 7, 2012
ජාතික කොඩිය රාජපක්ෂගේ නොවේ
බිම දමා පිළිස්සීම නීති විරෝධීයි: චැනල්-4 ප්‍රචාරය නිසා වන්දි අයකර ගත හැකියි!
ඊයේ ශ්‍රී ලංකා රෙජීමාධිපතිවරයා
මෙය පැහැදිලිවම
නීතිය අනුවත් යුරෝපා සංගමය විසින් අත්සන් තබා ඇති මානව හිමිකම් ගිවිසුම අනුවත්
ශුද්ධ වස්තූන් කෙළෙසීමේ වරදට හසුවන්නකි. ජාතික කොඩියක් යන්න ගැනෙන්නේ ශුද්ධ වස්තුවක් ලෙසටය.එවැනි කි්‍රයාවක් මාධ්‍ය ආයතනයක් විසින් විකාශය කිරීමද වරදක් මෙන්ම පිළිගත් මාධ්‍ය සදාචාරයන්ටද අනුකූල නොවන්නකි.
මහින්ද රාජපක්ෂ යුද අපරාධ කරුවෙක්ද? නැතිද? යන්න විසඳාගත යුතු ප්‍රශ්නයකි. නමුත් උද්ඝෝෂකයන් බිම දමා පිළිස්සූ ජාතික කොඩිය මහින්ද රාජපක්ෂගේ කොඩියක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සිංහල මුස්ලිම් දෙමළ සහ අනෙක් සුළු ජාතීන් ද ආගම්ද නියෝජනය සංඛේතවත් කරමින් නිමවා දැනට ලොව පිළිගෙන තිඛෙන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ය.
සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප එකතුව
2012 ජාත්‍යන්තර සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින සඳහා තරඟ සඳහා ලංකාව නියෝජනය කරන තරඟකාරියන් තෝරාගැනීම මේ දිනවල කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙනවා.
මෙම තරග ඉසව් දෙක සඳහා තරගකාරියන් 12 දෙනා බැගින් තෝරා ගැනීමක් සිදු කරන ලද අතර ජාත්‍යන්තර රූ රැජින තෝරාගැනීම සඳහා හෙට දිනයේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි. එම තරඟාවලිය අතරතුර ගත් ජායාරූප එකතුවක් පහලින්.

මෙම තරග ඉසව් දෙක සඳහා තරගකාරියන් 12 දෙනා බැගින් තෝරා ගැනීමක් සිදු කරන ලද අතර ජාත්‍යන්තර රූ රැජින තෝරාගැනීම සඳහා හෙට දිනයේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි. එම තරඟාවලිය අතරතුර ගත් ජායාරූප එකතුවක් පහලින්.

හම්බන්තොට වරායට පළමු නැව ගෙන්වා ගනී
හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි මෙතෙක් එම වරාය නඩත්තු කරමින් පවත්වාගන ගියේ.2011 වසරේ විවෘත කළ හම්බන්තොට වරායට නැව් නොපැමිනීම හේතුකොටගෙන මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ වරායට පැමිනෙන වාහන රැගත් නැව් හම්බන්තොර වරායට යා යුතු බව අප්‍රේල් 3 වෙනිදා නිවේදනය කිරීමෙන් පසු වාහන රැගත් පළමු නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දුවුණා.
Subscribe to:
Posts (Atom)