"ජලක් දික්ලා ජා" තරගයට සහභාගී වීමට ඉන්දියාවේ ගොස් සිටින සනත් ජයසුරිය නර්තනය පුහුනුවිමෙන් පසු වැඩිපුර කාලය ගත කරන්නේ ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික නිලියක් වන චන්දි පෙරේරා සමග බව වාර්තා වේ. ඔවුන්ගේ ජායාරුප පෙළක් පහතින්
Monday, June 18, 2012
සනත්ගේ අලුත්ම කැච් එක
"ජලක් දික්ලා ජා" තරගයට සහභාගී වීමට ඉන්දියාවේ ගොස් සිටින සනත් ජයසුරිය නර්තනය පුහුනුවිමෙන් පසු වැඩිපුර කාලය ගත කරන්නේ ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික නිලියක් වන චන්දි පෙරේරා සමග බව වාර්තා වේ. ඔවුන්ගේ ජායාරුප පෙළක් පහතින්
කොළඹ විශ්වවිද්‍යාලයේ අතවරය ප්‍රබන්ධයක්ද?

පසුගියදා අප ලිපියක් මගින් හෙළිකර සිටියේ කොළොඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් කිහිප දෙනෙඋට ලිංගික අතවරයක් සිදුවී ඇති බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
නමුත් මේවනවිට අප අප වෙබ් අඩවිය වෙත දැනගන්න ලැබී ඇත්තේ මෙය උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් දේශපාලන න්‍යාය පත්‍රයක් උඩ ගොතන ලද ප්‍රභන්ධයක් බවයි.
මෙම සම්බන්ධව වඩාත් ප්‍රභල සාක්ෂිය මතුවුයේ එකී අතවරයට ලක්වූ සිසුවිය විසින් යොමු කල ලිපිය මාධ්‍ය හමුවක් කැඳවා මාධ්‍යයට ලබා දීමත් සමගය.
මෙම ලියුම කියවා බැලීමේදී පෙනී යන්නේ එම කළා පිඨයේ අතවරයට ලක්වූ සිසුවිය විසින් ලිපිය ලියා ඇත්තේ අප්‍රේල් මස 19 වනදා බවයි.නමුත් පුදුමය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2012 මාර්තු මස 16 වනදා එම ලිපියට මුද්‍රා තබා තිබීමයි.එසේනම් එම සිසුවිය ලිපිය ලිවීමටත් පෙර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් එම ලිපියට මුද්‍රා තබා ඇත.
තව දුරටත් ලිපිය විමර්ශනය කර බැලීමේදී පෙනී යන්නේ ලිපිය ලියා ඇති පුද්ගලයා විසින් මාසය "03 " ලෙස සටහන් කොට පසුව එය "04" ලෙස වෙනස්කොට ඇති බවයි.එය සාමන්‍යය වරදක් ලෙස සැලකිය හැකි වුවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් තුන්වන මාසයේ මුද්‍රාව තැබීමට හේතුවක් පැහැදිලි වන්නේ නැත.
මෙම මාධ්‍යය හමුවේදී මෙම දින ප්‍රශ්නය පිලිබඳ මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කලත් ඔවුන්ට නිසි පිළිතුරක් දීමට නොහැකි වී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යාවකට එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් අතවර කරන ලදැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙත ලැබී ඇති නිර්නාමික පැමිණිල්ලේ සඳහන් අතවර කරුණු මෙසේය.
අගමැතිකම දුන්නත් ආණ්ඩුවට යන්නේ නෑ - අර්ජුන
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයට තේරී පත් වූ රණතුංග මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට එම ප්‍රකාශය කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයකදී ඔහු ක්‍රීඩා ඇමතිවරයා ලෙස පත්කෙරෙනු ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.
උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ "කාන්තාරයක් වගේ"
යුද්ධය පැවති සාමය සහ වර්තමානය අතර වෙනසක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවමත් දැනෙන්නේ නැති බවයි, දූත පිරිසේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේ.
"ඒ ජනතාව තාමත් ජීවත් වෙන්නේ යුද්දෙ කාලේ වගේමයි," දූත පිරිසේ නියෝජිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මන්ත්‍රී PV කදිරවන් බීබීසී දෙමළ සේවයට පැවසීය.
කටුවන ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගනු!
මෙම ප්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බවට හොඳින්ම ඒත්තු යන්නේ දැන් දින ගණනාවක් ගත වී ඇතත් තවමත් ඇසින් දුටු සාක්ෂි මගින් හඳුනා ගත් මැරවරයින් පවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකිරීමෙන් සහ රජයේ වගකිව යුතු නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරමින් මහජන මතය ව්‍යාකූල කිරීමට උත්සාහ කරන නිසාය.
ගයේෂාට සම්මාන දෙකක් !
මේ දිනවල කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ගයේෂා පෙරේරා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ ඇය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.
තරඟය අතරවාරයේදී ගත් ජායාරූප එකතුවක් පහලින් බලන්න
Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ ඇය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.
තරඟය අතරවාරයේදී ගත් ජායාරූප එකතුවක් පහලින් බලන්න
Sunday, June 17, 2012
දි.මූ බලන්න දුමින්ද සිල්වාත් ඇවිත්
Subscribe to:
Posts (Atom)





