ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපයෙහි බලවත් උත්සාහයක් දැරුවද ජනාධිපති බිරිඳ එය වළකා තිබේ.
Wednesday, June 27, 2012
මස්සිනාට ගහන්නැයි ජනපතිගෙන් උපදෙස් ?
කැමරාවට කොළේ වැසූ හොරා දැළේ
නාහල්ලේ රාහුල හිමිගේ යටගියාව

ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී.
නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.
Tuesday, June 26, 2012
ප්‍රීමියර් ලීගයට පෙර 'දූෂණ මැඬලීමේ පියවර ගත යුතුයි'
ජුනි 24 සහ 25 දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දී රැස්වුණු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව එම නීති ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට උපදෙස් දෙන මෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට නිර්දේශ කොට තිබේ.
ශක්‍රයා ස්ත්‍රී සොඬෙක් ද?
දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙසත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත් ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගියදා පවසුවා.කැබිනට් එකේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමති යනු කතරගම දෙවියන් බවත්, වනිතා කටයුතු ඇමති යනු පත්තිනි දෙවියන් බවත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ගණ දෙවියන් බවත්, සංස්කෘතික කටයුතු ඇමති සරස්වතී දෙවියන් බවත්, බුද්ධ ශාසන ඇමති විභීෂන දෙවියන් බවත්,
කැබිනට් ඇමතිවරුන්ගේ නායකයා ජනාධිපති මෙන් දෙවි වරුන්ගේ නායකයා ශක්‍රයා බවත්, වෘක්ෂ දේවතාවුන් හරියට ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් යැයිද ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයේ පැවති මහාචාරය ගංගනාත් දිසානායක මහතාගේ "පැණි වළලු" පොත එලිදැක්විමේ උත්සවයට සහභාගිවෙමින්.
දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදත් දේ

නමුත් කේ. ලාල් සිරිවර්ධන නම් තැනැත්තා ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ අමුතු ධරමය දේශනා කිරීමේ ක්‍රියාවලිය නැවතුනේනම් නැත. කලකට ඉහතදී සිරිවර්ධන වැවිලි සමාගමක ලිපිකරුවෙකි. බිරිඳද ඔහු අතහැර ගොස් ඇති අතර අසාර්ථක පවුල් ජිවිතයක් ගත කල අයෙකි.
ටික කලකින් ඔහු ධර්ම දේශනා කටයුතු පටන් ගත අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ බන දෙසුම් වලට පැමිණි ඔහු ස්වාධින රුපවාහිනියේ හා ටි.එන්.එල් රුපවාහිනියේ ධර්ම දේශකයෙකු ලෙස වැඩසටහන් වලට සහභාගී විය.
දිල්ශාන් ගැන නුපුර් මේතා සිදුකල හෙළිදරව්ව

මේ අතරම බුකි කරුවන් හෙළි කලේ ඉන්දියානු නිළියක්ද මෙයට සම්බන්ධ වී ඇති බවයි.බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා ඒ අනුව මෙම තරඟ පාවාදීමේ කතාවට සම්බන්ධ වන අතර ඇය ඒවා ප්‍රතික්ෂේප කරමින් තමා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වූ තිලකරන්ත දිල්ශාන් සමග පමණක් සම්බන්ධතාවයක් පැවැත්වූ බව හෙළි කර සිටියා.
පසුගියදා රේඩිෆ් වෙබ් අඩවියට නුපුර් මේතා දිල්ශාන් පිලිබඳ අපුරු විස්තරයක් හෙළිදරව් කර තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි පරිවර්තනයයි.
Subscribe to:
Posts (Atom)

