මාධ්‍යය ඔස්සේ මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින නයනා කුමාරි පසුගිය දිනවල සිය දෙවන කැමැත්ත සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් පලකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි තෝරාගත් කොටස් කිහිපයකි.නයනා, ඇත්තටම ඔබ නයනා කුමාරි නොවුනානම් ?
මං ආසයි යශෝධරාවක් වෙන්න.
ඇයි ඔබ යශෝධරාවක් වෙන්න කැමති ?
ඇය ආත්ම ගනනක් ආදරය වෙනුවෙන් පෙරුම් පිරු, ඒ වෙනුවෙන් කැප වූ ඇති උතුම් ගැහැනියක්. ඒක හීනයක් වගෙයි. ඉවසිලිවන්තකමේ උපරිමයට ගිය කාන්තාවක්. ඇත්තටම යශෝධරාවක් වගේ වෙන්න මම පින් කරලා නැතුව ඇති කියල මට හිතෙනවා.
ඇයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් උනේ නැත්නම්?


