
ටෙලිකොම් විසින් අලුතෙන් හදුන්වා දුන් අන්තර්ජාල පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇතත් ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් කිරීම සිමාකිරීම් හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇත.


