Chitika Smowtion 468x60


Monday, July 16, 2012

හේත්තු වෙන්න ගොස් කයි !


පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය.

ආසියානු ආශ්චර්යය උදාවෙයි. ස්ත්‍රී දූෂණ වලින් අංක එක !

ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.

කාන්තාවකට හෝ දැරියකට තනියෙන් නිවසක සිටිය නොහැකි හා තනියෙන් ගමනක් ගොස් ඒමට අපහසු වාතාවරණයක් මෙලෙස රට තුළ ඇතිවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි.



පැය දෙකට රජ කෑමක්

ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි.


සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි





වෙල්ගමගේ අළුත් ගෙදර රු. කෝටි 100යි

ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පසුගිය සතියේ අලුතින් නිවසක් මිලදීගෙන තිබෙනවා

කොළඹ රොස්මිඩ් පෙදෙසින් මිලදීගෙන ඇති එම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 100කි. කෝටි 100ක් වූ එම නිවසේ අංකය අවසන් වන්නේද 100නි.


මීට පෙර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වී එෆ්.එම් නාලිකාව මිලදී ගත්තේද රුපියල් කෝටි ගනනක් වියදම් කරමිනි. එම ලංසුව සඳහා තවත් ප්‍රබල තරඟයක් දුන් ආණඩුවේ ඇමතිවරයෙක් වූයේ අමාත්‍යය විමල් විරවංශ මහතායි.

Sunday, July 15, 2012

අඩනිරුවත් වෙන්න කැමතියි - ලිවින් ‍ටුගෙදර් කරාට කමක් නෑ - අමීෂා


චිත්‍රපට නිළියක් වන අමීෂා කාවින්දි පවසන්නේ ඇය රංගනයට පිවිසියේ තම දක්ෂතාවය සහ හැකියාව මෙන්ම වාසනාව පමණක්ම නිසා බවයි.

මෙතෙක් ඇය දායක වූ සියළුම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුනේ තම පෙම්වතා වන අර්ජුන කමලනාත් සමඟ පමණක් බවත් ඉදිරියේ දී වෙනත් නළුවන් සමඟ වුවද රගපෑමට තීරණය කල බවද ඇය පවසන්නේ මෙලෙසයි.

අමීෂා කියන්නෙ කවුද? 
සරල, ඇත්තට මුහුණදෙන කෙල්ලෙක්.

අමීෂා නිළියක් වුනේ ඇයි?

ආසාවට. දක්ෂකමක් තිබුන නිසා. හැබැයි ඒක අහම්බයක්.
 
අහම්බයෙන් නිළියක් වෙන්න පුළුවන්ද?
අපේ දක්ෂකම අධ්‍යක්ෂක වරයෙක් දැක්කොත් නොහිතන වෙලාවක නිළියක් වෙන්න පුළුවන්. මගේ නර්තන හැකියාව දැකපු අධ්‍යක්ෂක වරයෙක් නිසයි මම නිළියක් වුනේ.

නිළියක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

දියණියට අතවර කල සැකකාර පියා අධිකරණ මහලින් බිමට පනියි


සිය (16) හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කල (54) හැවිරිදි පියා (14) වැනිදා පෙරවරුවේ මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ පලවෙනි මහලෙන් බිමට පැන බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා මහනුවර ගොහාගොඩ පදිංචිකරුවෙකි. (13) වැනිදා මෙම දැරියගේ මව නිවසින් පිටතට ගොස් සිටියදී මෙම පුද්ගලයා විසින් සිය දියණිය අපයෝජනයට ලක්කර ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

උපාලි විජේවර්ධන ඇත්තටම ජිවතුන් අතර ද ?


-  ලක්මිණී වෙල්ගම පිළිතුරු දෙයි


දිවංගත උපාලි විජේවර්ධන මහතා පිළිබඳ අසත්‍ය චෝදනා පතුරවා හරිනු ලබන්නේ සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බවඒ මහතාගේ වැන්දඹු භාර්යාව වන ලක්මිණී විජේවර්ධන (වෙල්ගම) මහත්මිය පවසා ඇත. මේ වනවිට වෙබ් අඩවි හරහා උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර සිටින බවට තොරතුරු විසිරෙමින් තිබේ. 1983 පෙබරවාරි 13 වැනිදා ගුවන් අනතුරකින් උපාලි විජේවර්ධන මහතා ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ මියගිය උපාලි විජේවර්ධන මහතා අවුරුදු 26ක් තිස්සේ මෙක්සිකෝවේ ඉස්ලස්මරියස් නමැති සිරගෙදර දඩුවම් විඳිමින් සිටින බව වෙබ් අඩවි හරහා පැතිරෙමින් තිබේ.

කඩේ කතට කෙළ හැලූ අනංගයා පොලිස් දැලේ


මහනුවරට නුදුරු එක්තරා ප‍්‍රදේශයක පෙරහරක් පැවැත්වුණ දිනයකි.  මේ සඳහා  රටේ විවිධ පෙදෙස්වලින් විවිධාකාර පුද්ගලයෝ  පැමිණියහ.
එසේ පැමිණි එක්තරා පුද්ගලයකු පෙරහර පසෙක දමා අසල තිබූ පුංචි තේ කඩයකට ගොඩ වුණේ, කඩේ කාන්තාව දෙස ද හොරැහින් බලමිනි.  කාන්තාව හැර කඬේ වෙනත් කිසිවකු නොවූයෙන් ඔහු කඩ හිමි කාන්තාවගේ රූසිරි නෙත් සිත් පුරා වින්දේය.
ඇයගේ  රුවින් ඔහු මුසපත්ව සිටියේය. එහෙයින්ම ඔහුට  දැනුණේ අප‍්‍රමාණ ලෝභකමකි. ඇයගේ ඉඟි බිඟි ආලවන්තකම්වල හැටියට ඇය තමන්ට කැමතිය. එහි නම් කිසිම සැකයක් නැත.
ඊළඟ වතාවේ ඇය ළඟට එන විට ඔහු  පුංචියට තම අදහස ඇයට කීවේය.
”ඔයාව හම්බවෙන්න බැරිද?” ඇය බියෙන් වටපිට බලා හිස සැලූවේ ”පුළුවන්” යැයි හැගෙන අයුරිනි.

Share this article with your friends