Chitika Smowtion 468x60


Sunday, July 22, 2012

‍ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !


පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


Saturday, July 21, 2012

කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.


මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !


කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.

දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප


නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.

මාතර සමලිංගික ආදරය


කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට මගහැරුණ ඇමතුම් හෙවත් මිස්කෝල් ලබාදී ඔවුන් සමග සම්බන්ධකම් පවත්වාගන්නා පිරිමින් පිලිබඳ කොතෙකුත් අසා ඇත.

එය සාමන්‍යය තත්
ත්වයක් වුවද කාන්තාවන් විසින් තවත් කාන්තාවන්ට මිස්කෝල් ලබාදී සම්බන්ධකම් පවත්වාගැනීමේ ජාවාරමක් පිළිබඳව සිදුවීම් දෙකක් පසුගිය සතිය තුළදී මාතරින් වාර්තා වී ඇත.

මේ එම සිද්ධීන් දෙක පිලිබඳ කෙටි විස්තරයකි.


පසුගිය දිනක කොළොඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි.ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් 
කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.


Friday, July 20, 2012

නිරෝෂා කැමති වුනොත් මම බැහැ කියන්නේ නෑ - සනත්


ප්‍රවීන රංගන ශිල්පියෙකු සනත් ගුණතිලක පසුගිය කාලයේ පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ තමා බලවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඒවා හෙළි නොකරන බවත් යනුවෙනි.අද පළවූ පුවත්පතකට සාකච්චාවක් ලබාදෙමින් සනත් ගුණතිලක ප්‍රේමය ගැන ප්‍රකාශකොට තිබුනේ මෙලෙසිනි.

ප්‍රේමය හා විවාහය ඔබ දකින්නේ කොහමද?
මම ප්‍රේමය දකින්නේ ඉතාම පිරිසිදු දෙයක් විදියට එක විවාහයකින් කෙළෙවර වන්නේ නැහැ.එක කෙලවර වන්නේ මරණයෙන් පමණයි.එක මම අත්දැක්කේ මගේ අම්මගෙයි තාත්තාගෙයි බැඳීම තුලින්.අද විවාහය කියන දේ හැල්ලුවට ගිහින්.නමුත් දෙදෙනෙකු අතර ඇතිවන පිරිසිදු ප්‍රේමය එතරම් සරල නැහැ.

ඒ වගේ මරණයෙන් කෙලවර වන බැඳීමක් තවම නැද්ද?

බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා


සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත.
මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය.

අවුරුදු 20ක් මනාළයන් හොයන දුලීකා


ජනප්‍රිය නිළි දුලීකා මාරපන ට මීට වසර 3කට පමණ පෙර චෝදනාවක් තිබුනේ ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 19කට අධික ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.

1976 වසරේ උපන්  ඇයට රංගන ක්ෂේත්‍රයටම සම්බන්ඳ පෙම්වතෙකු සිටියද තවමත් අවිවාහක වී සිටීම පිළිබඳව පසුගියදා පුවත්පතකට අදහස් දක්වා තිබුණා.



දුලීකට දෙමව්පියන් කියන්නෙ නැද්ද දැන්ම විවාහ වෙන්න කියලා?
මගෙ අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි. දැන් අවුරුදු 20 ක් තිස්සේ මට මනමාලයෝ හොයනවා. දික් කසාදවෙන්න මම විවාහ වෙන්නෙ නෑ. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙනෙක් එක්ක විතරයි මම විවාහ වෙන්නේ.

දුලීකාට පෙම්වතෙක් හිටියද?

Thursday, July 19, 2012

එළියන්ත වයිට් වෙදකම් කරන්නේ කුන්ඩලිනි ශක්තියෙන් හා අදෘෂ්‍යමාන බලවේග වලින් ?


මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එළියන්ත වයිට් සමඟ කළ සාකච්ජාවක් පසුගියදා පුවත්පතක පලවී තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ලෙඩ වලට බෙහෙත් සොයාගැනීම් ඔහු විසින් කරන්නේ ඔහු සතුව ඇති කුන්ඩලිනි ශක්තියෙන් බවත්, කනට කොඳුරන අදෘෂ්‍යමාන බලවේග වලින් ලෙඩ සුවපත් කිරීමට උපදෙස් ලබාගන්නා බවත්ය.

එම සාකච්ජාව පහතින්.


ඔබ "වෛද්‍ය එලියන්ත වයිට්" කියල තමයි සමාජ ගත වෙන්නේ? කොහොමද මේ වෛද්‍ය කැල්ල එන්නේ?

Share this article with your friends