Chitika Smowtion 468x60


Sunday, July 22, 2012

පියා පාපියෙක් වෙයි


පහලොස් හැවිරිදි සිය දියණියට අතවර කොට ඇ‍ය පස්මස් ගැබිනියක බවට පත් කළ පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මන්නාරම ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වෙන අතර අගතියට පත් සිසුවිය දෙවරක් පියා අතින් අපහරණයට ලක් වූ බව ඇය පොලීසියට පවසා තිබේ.වව්නියා පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි - අනර්කලී


මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි. 

දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක් !

මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා. 

මම මොන වගේද කියලා මමවත් තාම දන්නෙ නෑ ! 

ඉටිපහන් ටෙලිනාට්‍යය තුළින් කුඩා ගැහැණු දරුවකුගේ චරිතයකට පණ පොවමින් ඉතා කුඩා අවදියෙන්ම රංගනයට දායක වී පුංචි තිරය, රිදී තිරය විතරක් නෙවෙයි මේ වන විට ඇය දේශපාලන වේදිකාවත් ජයගන්න සමත් වී තිබෙනවා.

ඇය අනර්කලී ආකර්ශා. ඇය කුමන විදියේ කෙනෙක් ද යන්න ඇයවත් තවම නොදන්නා බවයි අනර්කලී පවසන්නේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.

අනර්කලී සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?

අයේෂා මව් පදවිය ලැබීමට සූදානමින් !


අයේෂා සඳමාලි මේ දිනවල තම කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකං මඟබලන් ඉන්න බව පවසනවා.

නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා ලැබුණු ආරංචිය ගැන අයේෂා පවසන්නේ මෙලෙසයි.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ? 
ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.

මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?

හිරු ටීවී vs නිමල් ලක්ෂපතිආරච්චි


නිමල් ලක්‍ෂපතිආරච්චි මහතාගේ අභාවය සමග ඔහු අවසන් වරට සේවය කළ හිරු ටීවී නාලිකාව ක‍්‍රියා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක් වී ඇත.

අනෙකුත් නාලිකා ඒ මහතාගෙ අභාවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරද්දී හිරු ටීවී නාලිකාව ඔහු ගැන විශේෂ සඳහනක් නොකොට දැන්වීමක් පමණක් පල කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිමල් ලක්‍ෂපතිආරච්චි මහතා මිය යාමට සති කිහිපයකට පෙර හිරු ටීවී ආයතනයෙන් ඉල්ලා අස් වී ඇත. 

‍ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !


පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


Saturday, July 21, 2012

කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.


මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !


කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.

දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප


නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.

මාතර සමලිංගික ආදරය


කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට මගහැරුණ ඇමතුම් හෙවත් මිස්කෝල් ලබාදී ඔවුන් සමග සම්බන්ධකම් පවත්වාගන්නා පිරිමින් පිලිබඳ කොතෙකුත් අසා ඇත.

එය සාමන්‍යය තත්
ත්වයක් වුවද කාන්තාවන් විසින් තවත් කාන්තාවන්ට මිස්කෝල් ලබාදී සම්බන්ධකම් පවත්වාගැනීමේ ජාවාරමක් පිළිබඳව සිදුවීම් දෙකක් පසුගිය සතිය තුළදී මාතරින් වාර්තා වී ඇත.

මේ එම සිද්ධීන් දෙක පිලිබඳ කෙටි විස්තරයකි.


පසුගිය දිනක කොළොඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි.ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් 
කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.


Share this article with your friends