Chitika Smowtion 468x60


Saturday, July 28, 2012

දුෂ්‍යන්ත් වීරමන් ප්‍රසංගයට සුදානම් වන අයුරු

යෞවනයේ ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු වන දුෂ්‍යන්ත් වීරමන් මේ දිනවල සජිවී ප්‍රසංගයක් සඳහා පුහුණුවෙමින් සිටින අතර එම ප්‍රසංගය "දේදුන්න වගේ දුෂ්‍යන්ත් වීරමන් ලයිව් ඉන් කොන්සර්ට්" ලෙස නම්කොට ඇත.

කොළොඹ ශාන්ත ජෝශප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී මෙම ප්‍රසංගය හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රසංගය සඳහා දුෂ්‍යන්තගේ සුදානම පහතින් බලන්න


Photography By Digital Eye Studio Gamini Chamara





Friday, July 27, 2012

මුදිත, නදීශා හේමමාලිගේ පෙම්වතා ද?


ජනප්‍රිය නිළියක වන නදීෂා හේමමාලි ගේ පෙම්වතා බව පවසමින් පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ගේ නම් කියවුණත් මෑතකදී ස්වර්ණවාහිනියේ නිවේදකයෙකු වන මුදිත සමග ක්‍රිකට් තරඟයක් නැරඹීමට ගිය නිසාවෙන් මේදිනවල නදීශාගේ පෙම්වතා ලෙස නම් ලබා ඇත්තේ මුදිතය.


මේ පිළිබඳව නදීෂා හා මුදිත පවසන්නේ මෙවැන්නක්.

අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා - නදීෂා 

ඔයයි මුදිතයි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය අවස්ථාව මතකද?
ආ එදාද? මම එදානම් ගියේ මුදිත එක්ක තමයි. මායි මුදිතයි හොඳ යාලුවෝ

මුදිතයි ඔයයි අතර ඉන් එහාට සම්බන්ධයක් නැද්ද ?

Z ස්කෝර් අවුල නිසා සිසුවියක් වස බොයි

පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපලයත්, දෙතුන් වතාවක් නිවැරදි කරන ලද z-ස්කෝර් අගයත් නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා.

දහස් ගනනක් ළමයින්ගේ අනාගතය ඔට්ටුවට තබමින් බූරුවා ගසන අමාත්‍ය එස්.බී දිසානායකගේත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේත් නොහැකියාව පිළිබඳව දැඩි අප්‍රසාදයක් රට තුළ ඇතිවී තිබියදීත් තවමත් ඔවුන් එම තනතුරු දැරීම ලැජ්ජා සහගත සිදුවීමකි.

අන්තර්ජාලයෙන් දුටු ප්‍රතිඵල අනුව සිසුවෙක් විභාගයෙන් තමා සමත්ව ඇති බව ඔහුගේ හිත මිතුරන්ට හා නෑහිතවතුන්ට ඉතාමත් සතුටින් පැවසීමෙන් පසුව ගෙදරට තැපෑලෙන් එවන ලද විභාග සටහන කියවා බැලීමෙන් හීන සියලම බොඳවී ගිය නිසා සිරුරට ගිනි තබා ගත් පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

අළුත්ම ඉසෙඩ් ස්කෝර් එක !


අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප‍්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය.
”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය.
”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය.

ඔලිම්පික් ආරම්භයේදීම ලංකාවෙන් වාර්තාවක් !

අද ආරම්භ වන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ප‍්‍රමාණය මෙන් 4 ගුණයකට අධික නිලධාරින් පිරිසක් ලන්ඩන් ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් ගනන 7කි. නිලධාරීන් සංඛ්‍යාව 30කි.

මෙම නිළධාරීන් අතරට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ එම අමාත්‍යාංශය නියෝජනය කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුද සහභාගීවී සිටිනවා


ඉන්දියානු කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 86 දෙනෙකු නියෝජනය කළද සහභාගී වන්නේ නිලධාරීන් 35 දෙනෙකු පමණයි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් මෙසේය

Thursday, July 26, 2012

නාරාහේන්පිට ගණිකා මඩම අයිති සුප්‍රසිද්ධ නළුවා මෙයාද ?


ඊයේ රාත්‍රියේදී  සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාරාහේන්පිට පවත්වාගෙන ගණිකා මඩමක් නාරාහේන්පිට පොලිසියේ ත්‍රස්ත හා දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා ඇත.

එහිදී ගණිකා සේවයේ යෙදෙවූ බව කියන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකුහ එම ගණිකා මඩම පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ නළුවෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා.මෙම ප්‍රසිද්ධ නළුවා කව්ද යන්න මාධ්‍යය මගින් හෙළි නොවුනත් 
අප වෙබ් අඩවිය වෙත් වාර්තා වුයේ ගණිකා මඩම මෙහෙයවූ පුද්ගලයා ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි බවයි.


උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට එරෙහිවරට පුරා උද්ඝෝෂණ


උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නැවත නිකුත් කිරීමත් සමග පැවති අර්බුදය සමනය වීම වෙනුවට තව දුරටත් උග‍්‍ර වී ඇති අයුරු අප වාර්තා කල අතර මීට පෙර ප‍්‍රථිඵල වලට අදාල ප‍්‍රවේශ අවස්ථා හිමිව තිබූ දක්ෂ සිසුන් විශාල පිරිසකට අවස්ථා අහිමි වී ඇත.

ඒ අනුව අසාධාරණයට ලක් වූ සියළු සිසුන් සරසවියට බඳවාගැනීමට බලකරමින් තංගල්ල, ගාල්ල, මහනුවර, කළුතර යන නගර නගරවලදී උද්ඝොෂණ සංවිධානය විය.එම උද්ඝෝෂණ කිහිපයක ජයාරූප පහතින් බලන්න 

ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන ආකාරය ගැන වැහි වැහැලා තියෙන පාඨමාලාවක් කරන්න කලින් මේක බලලා ඉන්න


Internet money review.
Internet money GURUs exposed.

පහලින් දාලා තියෙනවා ඇඩ් එකේ විශාල ඡායාරූප දෙකක්. ඒවා මත ක්ලික් කර විශාල කරලා පහසුවෙන් කියවන්න පුලුවනි.



දැන් මේ විහිලුකාර මුදලාලිලාගේ විහිලුව විස්තර කරන්නම්.

Ads Click කර මසකට 20,000 ක්?

Share this article with your friends