රැවටෙන්න එපා..අපි මෝඩ නෑ..හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරණයේ ජය පතා මේ දිනවල මැතිවරණ වේදිකාවෙන් අසන්නට ලැබෙන්නේ ආවේගශීලී කතාය.
අනර්කලී ආකර්ෂා පසුගියදා එවන් ආවේගශීලී කතාවක් කලා.
තමන්ගේ කතාවට තමන්ටම හිනා යන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු එම කතාවෙන් ඇය නැවතත් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි පහරක් එල්ල කළා.
එම කතාව පහතින්.





