Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

ලබන ආත්මෙදී ඇමති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි - මාලක සිල්වා


අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා අත්අඩංගුවට ගැනුන අතර පසුව ගුටි කෑ මේජර්වරයා විසින්ම තමාට මාලක පහරදුන්නේ නැති බැව් දිව්රුම් පෙත්සමක් මගින් ප්‍රකාශ කල හේතුවෙන් නඩුව සමථයකට පත්වූවා.

මේ මාලක සිල්වා එම නඩුවෙන් පසුව පළමු වරට පවත්වන ලද මාධ්‍යය සාකච්චාවයි.

කොහොමද මාලක ?
හොදින් ඉන්නවා හිටපු විදියටම. ප්‍රශ්නයක් නැහැ. 


ඔබ කුමක් හෝ වෘත්තියක දීලා ඉන්නවද..? 
ඔව්,මම මගේ තාත්තා, ඇමති මර්වින් සිවා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාරවල යෙදිලා ඉන්නවා.වාහන බිස්නස් වගේ දේවල්. 


ඔබ ඉගෙනුම ලැබුවේ කොහේද?
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනගත්තා. ඉන්පසු ඇමෙරිකාවේදී "ග්‍රැෆික් ඩිසයින්" පිලිබඳ උපාධිය සමත් වුනා.


ඔබ චන්ඩියෙක් නේද?මොකද මේ හැම වෙලේම ලෙඩ දාගන්නේ?

හම්බන්තොටට ගොඩබෑ දේශපාලඥයින්ගේ අධි සුඛෝපභෝගි වාහන නැව

පසුගියදා හම්බන්තොට වරායට ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් අධි සුඛෝපභෝගි වාහන බව වාර්තා වේ.

මේ අතර Montero Sport, KIA/Hyundai SUV, BMW X 1, X 3, 520D හා Audi A 4, A6. යන වාහන ඇතුලත් වන අතර එම වාහන ගෙන්වා ඇත්තේ දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලිනි.

6%ක් අධ්‍යාපනයට ඉල්ලන සරසවි ඇදුරන්ගේ පාගමන


එස්.බී දිසානායක හා බන්ධුල ගුණවර්ධන යන ජාතියේ අවාසනාවට ජාතකවූ ඇමතිවරුන් දෙදෙනා විසින් හිතුවක්කාරකමට ගෙනයන ප්‍රතිපත්ති නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට ගමන් කරමින් තිබෙනවා.

මෙවන් පසුබිමක නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා සරසවි ඇදුරන් හා සරසවි ශිෂ්‍යයන් විසින් සංවිධානය කර තිබූ පාගමන් දෙක අද 4 වන දිනයේ කොළඹට ලඟාවීමට නියමිතයි.

සරසවි ඇදුරන් විසින් ගාල්ලේ සිට කොළඹ බලා පාගමනින් 
පැමිණි අතර විශ්ව විද්‍යාල සිසුන් කොළඹට පැමිණියේ පේරාදෙනියේ සිටයි.

එසේ පැමිනෙන අතරේ මුද්‍රණාලයක සිට පෝස්ටර් රැගෙන මෝටර් සයිකලයකින් පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙකු  හදිසි අනතුරකින් මියගියා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ මෙම අනතුර කිසියම් පිරිසක් විසින් ලුහු බඳිමින් කළ දෙයක් බවයි.

එම සිදුන් දෙදෙනා අනතුරට මුහුණපෑ ස්ථානයේ ඇති වෙනත් වාහනයක ටයර් පාරවල් නිසා එවැනි සැකයක් ඇතිවී තිබෙනවා.

මාධ්‍යයට වසන් වූ එඩ්නාගේ කෙරුවාව

මීට පෙර අප විසින් ලිපියක් මගින් හෙළි කලේ පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවයි.

එම ලිපිය පළකිරීමත් සමග බොහෝ පාඨකයන් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. 

චන්නයි ගයත්‍රියි වෙන් වෙලා කියන ආරංචිය ඇත්තක්ද?

-චන්න සමග කතාබහක්

එදා මෙදා තුර පුංචි තිරය බිහි කළ නළු නිළි පරම්පරාව තුළ රැඳුණු ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිවන්නේ සුවිශේෂ තැනක්. පුංචි තිරය සේම රිදී තිරය තුළත් තම රංගනය විදහා පෑ ඔහු නළුකමින් අධ්‍යක්ෂණයට පිවිසිලා එයිනුත් සාර්ථකත්වයට පත් වුණා. 

ඔහු අප කවුරුත් හොඳින් හඳුනන චන්න පෙරේරායි. කාලෙකට ඉස්සර ආලින්දයේ නිතර හමු වූ චන්න දැන් හමුවන්නේ ඉඳහිට. මේ අතර තුර ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ කතා පහුගිය කා‍ලේ ක්‍ෂේත්‍රය තුළ අසන්නට ලැබුණා. මේ සියලුම කරුණු ගැන දැනගන්න අපි පහුගිය දිනයක චන්න පෙරේරාව හමුවුණා.



චන්න දැන් නිහඬ වෙලා වගෙ පෙනෙන්නෙ ඇයි...?

සරසවි ඇදුරන්ට එරෙහිව නඩුවක්




විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් ලබා නොදී සිටීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙනවා වෙනුවට ඔවුන් සමග එකඟතාවක් ඇතිකරගෙන වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට හෝ වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන් නැවත සේවයට එක් කරගැනීමට හෝ ආණ්ඩුව සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ඉල්ලීමක් වන වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිත මේ අවස්ථාවේ කිසිදු ලෙසකින් ලබාදීමට නොහැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පැවසුවේය.

පිංපඩියෙන් කුසගිනි නිවා මධුභාෂිනී ශිෂ්‍යත්වය සමත් වුණා

  • අඳ මවුපිය දෙදෙනට පාර කියන්නට සිටින්නේද මේ දිරිය දියණියයි


මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 185ක් ලබාගත් දැරිය කුසගිනි නිවා ගන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන පිං පඩියෙනි. එය මාසයකට රුපියල් දහසකි. ඉතා අනුවේදනීය කතාන්තරයක් මේ දිරිය දැරිය සතුව තිබේ. අප ඒ කතාව සොයා ගන්නට අද (28) උදේ ඇය ඉගෙනුම ලබන පාසලටත්, ඇගේ නිවසටත් ගියෙමු. ඩබ්.එම්.රසානි දිලනිකා මධුභාෂිනීගේ වයස අවුරුදු 11කි. ඇයත්, ඇගේ මව සහ පියාත්, එකම අක්කණ්ඩියත් ජීවත් වන්නේකෑගල්ල,හිරුවානවත්ත,නියදුරුපොළ පිහිටි පැත්තක් කඩා වැටුණ ඉතා අබලන් ගේ කෑල්ලක ය. මෙහි ඉතා දුක්මුසු දර්ශනය වූයේ පුංචි රසානි දිලනිකාගේ සහ ඇගේ අක්කණ්ඩිය වන සචිනි සඳුනිකා ලක්මාලි දැරියන්ගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ බවින් යුක්ත වීමයි. පියා වූ ඩබ්.එම්.හේරත් බණ්ඩා මහතා උපතින්ම රැගෙන ආවේ අන්ධ දෑසකි.

නයා නැතුව නින්ද නොයන කොල්ලුපිටියේ නයි නළගන


මෙයට පෙර ලිපියක් මගින් ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නයෙකු සමග සිටි තරුණියක් පිලිබඳ අපුරු කතා පුවතක් අප හෙළි කර සිටියා.

එම නයා ලැබුනේ නාථ දේවාලය අසලදී බවත් නයාට පණ මෙන් ආදරය කරන බවත් එම ලිපිය මගින් හෙළිදරව් වුවා.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ගේ නඩුව මේ දිනවල කොළොඹ කොටුව අධිකරණයේ විභාග වන අතර එහිදී ඩිලානි වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා ඇතුළු නීතිඥ පිරිසකි.

Share this article with your friends