Saturday, October 6, 2012
විස්සයි විස්සේ ඩාන්ස් එක
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව තේරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ක්‍රිකට් උණුසුමද ඉහලගොස් ඇත.
මේ අතර TNL ROCKS නාලිකාවේ දිල්ශාන් හා ඉෂාරා විසින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල සිංහල ගීතය වන "විස්සයි විස්සේ" ගීතයට කරනු ලැබූ නර්තනයක් එක් රැයින් අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
එම නර්තනය බලන්න පහතින්
අරුම පුදුම වැසි වැටුණ හැටි
බටහිර ජාතීන් නොකඩවා වැටෙන වර්ෂාව හඳුන්වන්නේ ‘බලු බළල් වැස්ස’(RAINING CATS AND DOGS) යනුවෙනි. මෙයින් අදහස් වන්නේ තද වැස්ස සමග බලු බළල් ආදී සතුන්ද ඇද වැටීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක් පිළිබඳ ආරංචි නැති නිසා බලු බළල් වැස්සද නා කපන වැස්ස වගේ නිකම්ම නිකම් මිථ්‍යා අදහසක් බව පැවැසිය හැකියි.
එසේ වුවද වැස්ස සමග අයිස් කැට බිමට පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක්. අයිස් කැට පමණක් නොව තද වර්ෂාව සමග මසුන්, කෘමීන්, කුරුල්ලන්, මැඩියන්, ඉස්ගෙඩියන් ආදී සතුන් ඇද වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
දියනිය වරදින් මුදවාගන්නා කෙනෙකුට හොංකොං වල පියාගෙන් කෝටි 834ක්
සමලිංගික සේවනයට ඇබ්බැහිවූ තම දියනිය එයින් මුදවාදීමට හැකි අයෙකුට ස්ටර්ලිං පවුම් මිලියන 40ක් (රුපියල් කෝටි 834ක්) ලබාදෙන බව හොංකොං වල පුද්ගලයෙක් වන Cecil Chao Sze-tsun පැවසීමත් සමඟ ඇයව විවාහ කරගැනීමෙට යෝජනා ලොව වටා ප්‍රදේශ වලින් ගලා එන බව හොංකොං වලින් වාර්තා වෙනවා.ඔහු පවසන්නේ දියනිය සමලිංගික සේවනයෙන් මුදවාගන ඇය හා සාම්ප්‍රදායික විවාහයකට පිවිසී ඇයව රැක බලාගතයුතු බවයි
කොටි නිසා ඩිලෝන් අමාරුවේ !
සිංහාවලෝකනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරමින් රංගනයට පිවිසි ඇමරිකාව ඇතුළු ලෝකය පුරා ජනප්‍රිය රැප්/ හිප්හොප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහ හට මෙයට අවරුදු හතරකට පෙර එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙලේ අවස්ථාවක් අහිමිවී ඇත.
ඒ "ඇමරිකා ගොට් ටැලන්ට්" වැඩසටහනෙන් ජනප්‍රියත්වයට පත් වයලින් වාදනයෙහි දක්ෂ ලින්ඩසි ස්ටර්ලින් සමග ඇයගේ පළමු ඇමරිකානු සංචාරයට ගායකයෙකු වශයෙන් එක්වීමට තිබු අවස්ථාවයි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ සංචාරයට දින නියමව තිබියදී එයට විරුද්ධ වූ කොටි හිතවාදීන් විසින් ඩිලෝන් යනු අපරාධකාරයෙකු යන බවට හංවඩු ගසමින් අන්තර්ජාලය පුරාවට පලකෙරු පුවත්ය.
දුම්රියක හැපීමෙන් කිසිවෙකුට තුවාල නොවූ පුවක්පිටියේ අනතුර
පසුගියදා අවිස්සාවේල්ල කොළඹ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරු පුවක්පිටිය දුම්රිය නැවතුම්පලට ආසන්නව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දුම්රියක් සහ මෝටර් රථයක් ගැටී තිබෙනවා.මෙම අනතුරින් වාහනයට දැඩි අලාබ සිදුවී ඇති නමුත් වාසනාවකට මෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනාගෙන් කිසිවෙකුටවත් කිසිම තුවාලයක්වත් සිදුවී නැත.
මීට පෙරද මම ස්ථානයේ අනතුරු කීපයක්ම සිදුවී තිබෙන නමුත් තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නැති අතර මෙම මාර්ගයේ තවත් මෙවැනි මාරක අනාරක්ෂිත් දුම්රිය හරස් මාර්ග කීපයක් පවතින නිසා ප්‍රදෙශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අනාරක්ෂිත හරස් මාර්ග ආරක්ෂිත වන පරිදි වැඩ පිලිවලක් සකසා දෙන ලෙසයි
එම අන්තුරේ ජායාරූප කිහිපයක් පහතින්.
ලාබෙට ගෙනා චියර් ලිඩර්ස් ලාගේ ඇත්ත කතාව

එම කරුණු සනාථ කරමින් මේ වනවිට ඇතැම් කරුණු හෙළිදරව් වී තිබේ. ලංකාවේ චියර් ලිඩර්ස් ලා වඩාත් හාස්‍යයට ලක් කලේ ඉන්දියාව විසිනි.
සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්දියාවේ ක්‍රිකට් ලෝලිහු ලංකාවේ චියර් ලිඩර්ස් ලාගේ ජායාරුප පල කරමින් සඳහන්කොට තිබුනේ "රාවණාට ඉන්දියාවේ සිටි සිතා පැහැරගෙන යාම සාධාරණ බවයි"
මෙම චියර් ලිඩර්ස් ලා යෙදවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කව්රුන්ද?
සෝභිත උසාවියට ආ හැටි

සෝභිතගේ චරිතය පිලිබඳ මෙයට පෙර ලිපි ගණනාවක් අප විසින් පලකෙරු අතර අවසානයේ ඔහුගේ වැරදි වලට යුක්තිය ඉටුවිය.
බොහෝ දෙනෙක් සෝභිත ගේ රුව දැක තිබුනේ සෝභිත හිමි නමක් වශයෙන් සිටි කාලයේ වන අතර මෑත කාලයේ ඔහු ගිහියෙකු බවට පත්වුයේ ඔහුට පැන නැගුන ජනතා විරෝධය හේතුවෙනි.
සිවුරු හරි සෝභිත කලිසමකින් හා කමිසයකින් සැරසී උසාවියට පැමිණ සිටි අතර ඔහු කොන්ඩයද වවා තිබුනා.විසි වසරක සිර දඬුවම නියමවිමෙන් අනතුරුව උසාවියෙන් පිටතට පැමිණි සෝභිත දෑත ඔසවමින් උසාවි භුමියේ සිටි පිරිසට ආචාර කිරීමටද අමතක කලේ නැහැ.
නාමල් කොන්ඩේ කපන්නේ අවුරුද්දකට පාරයිලු !

ඔහු ඒ බව සඳහන් කරනු ලැබුවේ ඌව පළාත් මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී වූ උත්සවයකට සහභාගී වෙමින්
"මමනම් ගිය අවුරුද්දටම එක් පාරයි ගියේ කොන්ඩේ කපාගන්න ..වෙලාවට ශෂී අයියා මේ රැස්වීමට ආරාධනා කරන්න දවස් දෙකකට කලින් තමයි කොන්ඩේ කපා ගත්තේ..නැත්නම් අද මේ වටවෙලා කපනවා කොන්ඩේ මගේ.."එහි වීඩියෝව බලන්න පහතින්
Subscribe to:
Posts (Atom)

