
අලුත් වාහන වලට ඇති ඉල්ලුම පහල බැස ඇති හෙයින් ලංකාවට ආනයනය කල වාහන 5,000ක් පමණ නැවත හරවා යැවීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව මෙයට පෙර ලිපියක සවිස්තර වාර්තාවක් අප විසින් පල කල අතර ඒ අනුව බොහෝ දෙනා සිතුවේ ඉදිරි අයවැයේදී මෙම ගැටලුවට පිලියමක් ලෙස රජය විසින් ආනයන බදු නැවතත් අඩු කරනු ඇති බවය.




